Sunday, November 1, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වාහන ආදායම් බලපත්‍ර ගන්න අද (01) සිට TIN අනිවාර්යයි: බස්නාහිර පළාත් මෝටර් රථ කොමසාරිස්ගෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ට චක්‍රලේඛයක්තිරගත වෙන්නත් කලින් ශාරුක්ගේ අලුත්ම චිත්‍රපටය ‘King’ ඉන්දීය සිනමා ඉතිහාසය උඩුයටිකුරු කරයි: කෝටි 175ක පෙරළිකාර වාර්තාවක්පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අද (01) දැඩි රස්නයක්: කාලගුණයෙන් ‘ඇම්බර්’ මට්ටමේ උණුසුම් කාලගුණ නිවේදනයක්!“මැටි රූපවලට කටු ගහලා මට රිද්දන්න පුළුවන්ද?”: විපක්ෂයේ හූනියම් දේශපාලනය සහ රුවන්වැලිසෑය කතාව ගැන ජනපති අනුර කුමාරගෙන් සැර ප්‍රහාරයක්මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී නොමැති යතුරුපැදි පිළිබඳ තොරතුරු ලබාදෙන්නැයි මහජනතාවගෙන් ඉල්ලීමක්නිවාඩුවක් ගතකරන්න ආයෙත් ලංකාවට එන්න”: ජාත්‍යන්තර සංගීත තරුවක් වන DJ Snake හට සංචාරක ඇමැතිගෙන් ආරාධනයක්තොරතුරු තාක්ෂණ (IT/BPO) ක්ෂේත්‍රයේ ආදායම 15.5%කින් පහළට: මුල් මාස නවයේදී ඩොලර් මිලියන 100කට ආසන්න පාඩුවක්“ඉදිරි අයවැයෙන් තවත් බදු අඩු කරනවා; හැබැයි ආදායම් ඉලක්කවලට අත තියන්නේ නෑ!” – ජනපතිශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සහ ආයෝජන පුළුල් කිරීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ රජය අතර විශේෂ සාකච්ඡාවක්එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) නොවැම්බර් මාසය සඳහා ඉන්ධන මිල සංශෝධනය කරයි; පෙට්‍රල් සහ ඩීසල් මිල පහත වැටේ

ලේඛක

correspondent

මත්පැන් බෝතල් 9,240 ක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

සංචරණ සීමා උල්ලංඝණය කරමින් නීති විරෝධීව මත්පැන් බෝතල් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු වාලච්චේන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත. මෙම මත්පැන් ප්‍රවාහනය කළ ලොරි රථය වාලච්චේන, රිදීතැන්න මාර්ග…

හැටන්, දික්ඔය එකම පවුලේ දස දෙනෙකුට කොරෝනා

හැටන්, දික්ඔය නගර සීමාවේ සිදුකළ පී සී ආර් පරීක්‍ෂණයකින් එකම පවුලේ දස දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදිත බව හදුනාගෙන තිබේ. ඔවුන් ගාමිණිපුර සහ ආරියගම ප්‍රදේශවල පදිංචිකරුවන් වේ. පෙර ආසාදිතයන්ගේ…

ගිනි අවියක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගනී

විදෙස් රටක නිෂ්පාදිත ගිනි අවියක් සමග සැකකරුවෙකු පොළොන්නරුව කෙට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇත. ඒ පොළොන්නරුව පොලිස් වසමේ නිර්දේශගම ප්‍රදේශයේ කළ වැටලීමකදීයි. අත්අඩංගුවට ගත් 27 හැවිරිදි…

ජංගම රථ මගින් නිවෙස්වලට අලෙවි කිරීමට පියවර ගන්නා බව කෘෂිකර්ම ඇමති කියයි

ආර්ථික මධ්‍යස්ථානවලින් මිලදි ගත් එළවළු හා පළතුරු අද දිනයේ කොළඹ ඇතුළු නගරවලට ජංගම රථ මගින් රැගෙන ගොස් නිවෙස්වලට අලෙවි කිරීමට පියවර ගන්න බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසයි.…

පියුමි සහ චන්දිමාල් අත්අඩංගුවට

රූපලාවන්‍ය ශිල්පියෙකු වන චන්දිමාල් ජයසිංහ සහ නිරූපණ ශිල්පිනියක් වන පියුමි හංසමාලි පොලිස් අත්අඩංගුවට ගෙන ඇත. කොළඹ හෝටලයක නිරෝධායන නීති උල්ලංඝණය කරමින් උපන්දින සාදයක් පැවැත්වීම හේතුවෙන් මොවුන් අත්අඩංගුවට ගෙන…

ඉතාලියෙන් ලංකාවට තාවකාලික තහනමක්

ශ්‍රී ලංකාවේ සිට ඉතාලියට පැමිණෙන පුද්ගලයින් සඳහා මැයි 30 වනදා තෙක් පනවා තිබූ තහනම, ජුනි 21 වනදා තෙක් දීර්ඝ කිරීමට ඉතාලි බලධාරීන් ක්‍රියාකර තිබේ. එම සංචාරක තහනම ඉන්දීය…

මෙරට මුහුදේ ගිනිගත් නැවේ කපිතාන් වරයාගෙන් අපරාධ පරීක්ෂණ නිළධාරීන් කට උත්තර ගනී

ගිනි ගැනීමට ලක්වු “එක්ස්ප්‍රස් පර්ල්” නෞකාවේ කපිතාන්වරයාගෙන් හා ඉංජිනේරුවරයාගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ගොස් තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වැල්ලවත්ත ප්‍රදේශයේ ඔවුන් නිරෝධායනයට ලක්කර සිටින…

සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ගත් අයට පණිවිඩයක්

චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් කොවිඩ් මර්දන එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීම ජූනි මස 08 වනදා සිට ආරම්භ කරන බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල්…

පාස්කු මහමොළකරු සහරාන්ට සහය දැක්වු විවාහ රෙජිස්ට්‍රාර්වරයෙක් අත්අඩංගුවට

පාස්කු ප්‍රහාරය මෙහෙයවූ සහරාම් හෂිම්ගේ අන්තවාදී ක්‍රියාවන් සඳහා උපකාර කළ පුද්ගලයෙකු ඔලුවිල් ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන අනුව ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසය විසින්…

5000 දීමනාවට අදාළ ලැයිස්තු සැකසීම අද සිට

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්වුවන් සඳහා රුපියල් 5000 දීමනාව ලබාදීමට අදාළ ලේඛන සකස් කිරීමේ කටයුතු අද සිට ආරම්භ කිරීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.…