පියුමි සහ චන්දිමාල් අත්අඩංගුවට

රූපලාවන්‍ය ශිල්පියෙකු වන චන්දිමාල් ජයසිංහ සහ නිරූපණ ශිල්පිනියක් වන පියුමි හංසමාලි පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

කොළඹ හෝටලයක නිරෝධායන නීති උල්ලංඝණය කරමින් උපන්දින සාදයක් පැවැත්වීම හේතුවෙන් මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *