විපක්ෂ නායක රජයෙන් කළ ඉල්ලීම
කොවිඩ් වසංගතය පාලනය කිරීම වෙනුවෙන් පොදු ප්රතිපත්ති මාලාවක් සහිත කෙටුම්පතක් ජනාධිපතිවරයා ප්රමුඛ කැබිනට් මණ්ඩලය මූලිකවී සැකසිය යුතු බව එක්සත් ජාතික පක්ෂ නායක, රනිල් වික්රමසිංහ මහතා පවසයි. අද දිනයේ…
ලේඛක
කොවිඩ් වසංගතය පාලනය කිරීම වෙනුවෙන් පොදු ප්රතිපත්ති මාලාවක් සහිත කෙටුම්පතක් ජනාධිපතිවරයා ප්රමුඛ කැබිනට් මණ්ඩලය මූලිකවී සැකසිය යුතු බව එක්සත් ජාතික පක්ෂ නායක, රනිල් වික්රමසිංහ මහතා පවසයි. අද දිනයේ…
රථ වාහන සොරකම් කිරීමේ මහා පරිමාණ ජාවාරමක නිරත වු පුද්ගලයින් පස්දෙනෙකු රත්නපුර පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. රත්නපුර පොලීසිය සිදුකළ විශේෂ මෙහෙයුමක දී අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති…
නුවරඑළිය, හග්ගල ලොකු වංගුව ප්රදේශයේ දී ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන නිවසක් මතට පෙරළීමෙන් අනතුරක් සිදුව තිබේ. අද උදෑසන 8.15ට පමණ මහනුවර සිට වැලිමඩ දක්වා සහල් ප්රවාහනය කළ…
2022 වර්ෂය සඳහා පළමු ශ්රේණියට ළමුන් ඇතුළත් කර ගැනීමේ අයදුම්පත් කැඳවා තිබේ. ඒ අනුව ඊට අදාළ අයදුම්පත සහ උපදෙස් ඇතුළත් පත්රිකාව අධ්යාපන ආමාත්යාංශයේ නිල වෙඩ් අඩවියේ පළ කර…
මෙරටින් වාර්තා වන සමස්ථ කොරෝනා මරණ සංඛ්යාව 1,400 යේ සීමාව ඊයේ ඉක්මවා ගොස් ඇත. ඒ, ඊයේ දිනයේදී සෞඛ්ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොරෝනා මරණ 42 ක් තහවුරු…
ලොව උසස්ම ගණයේ කාබනික පොහොර ආනයනය කිරීමට කෘෂිකර්ම අමාත්යාංශයේ අවධානය යොමුවී ඇත. ඒ සදහා වන යෝජනාව ලබන සදුදා දින පැවැත්වෙන අමාත්ය මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කරන බව අමාත්ය මහින්දානන්ද…
වියට්නාමය විසින් ඉන්දියානු සහ එක්සත් රාජධානියේ ප්රභේදවල එකතුවක් ලෙස පෙනෙන කොවිඩ්-19 නව හයිබ්රිඩ් ප්රභේදයක් සොයාගෙන ඇති අතර, එය ඉක්මනින් වාතය හරහා ව්යාප්ත විය හැකි බව බලධාරීන් අනතුරු අඟවා…
හිටපු පාර්ලිමේන්තු මන්ත්රී සහ හිටපු දකුණු පළාත් සභා හිටපු මන්ත්රී බද්දේගම සමිත හිමියෝ කොරෝනා වයිරසය ආසාදනය වී මාතර පෞද්ගලික රෝහලට ප්රතිකාර ලබමින් සිටියදි මීට සුළු වේලාවකට අපවත් වී…
දඹුල්ල ආර්ථික මධ්යස්ථානය අද අලුයම විවෘත කිරීමත් සමඟ එළවළු කිලෝ ලක්ෂ සියයකට වැඩි ප්රමාණයක් දඹුල්ලට ලැබී ඇතැයි ව්යාපාරිකයෝ කියති. දින ගණනාවක් තිස්සේ වසා දමා තිබීම නිසා තම නිෂ්පාදන…
තවත් කොවිඩ් මරණ 42ක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 1,400 සීමාව ඉක්මවා ගියේය. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ 1,405ක් ලෙස වාර්තා වී ඇති…