ගිනි අවියක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගනී

විදෙස් රටක නිෂ්පාදිත ගිනි අවියක් සමග සැකකරුවෙකු පොළොන්නරුව කෙට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

ඒ පොළොන්නරුව පොලිස් වසමේ නිර්දේශගම ප්‍රදේශයේ කළ වැටලීමකදීයි.

අත්අඩංගුවට ගත් 27 හැවිරිදි සැකකරු පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *