දියේ ගිලී තරුණයින් දෙදෙනෙක් මරුට
මත්ස්යයින් ඇල්ලීම සඳහා හොරොම්බාව ආගරවත්ත වැවට ගිය තරුණයින් දෙදෙනෙක් දියේ ගිලී මියගොස් තිබේ. අද සවස 4.30ට පමණ එම සිද්ධිය වාර්තා වූ බව අප වාර්තාකරු පැවසීය. පළමුව එක තරුණයෙක්…
ලේඛක
මත්ස්යයින් ඇල්ලීම සඳහා හොරොම්බාව ආගරවත්ත වැවට ගිය තරුණයින් දෙදෙනෙක් දියේ ගිලී මියගොස් තිබේ. අද සවස 4.30ට පමණ එම සිද්ධිය වාර්තා වූ බව අප වාර්තාකරු පැවසීය. පළමුව එක තරුණයෙක්…
අද දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 1,989ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්ර සිල්වා මහතා පවසයි. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 188,353ක් දක්වා ඉහළ ගොස් තිබේ. මේ අතර…
වෙළෙඳපොලේ විකිණීමට තබා ඇති ගෘහස්ථ ගෑස් සිලින්ඩරවල සඳහන් කර ඇති බරට සරිලන ලෙස ගෑස් නොමැති බවට ලැබුණු පැමිණිලි අනුව පාරිභෝගික අධිකාරිය සහ කිරුම් මිනුම් දෙපාර්තමේන්තුව එක්ව අද කොළඹ…
කොළඹ වරාය ආසන්නයේ ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්රස් පර්ල් නෞකාවේ කපිතාන්වරයා, ප්රධාන ඉංජිනේරුවරයා සහ සහායක ඉංජිනේරුවරයා යන තිදෙනාට රටින් පිටවීම වළක්වාලමින් කොළඹ මහෙස්ත්රාත් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කළේය. මෙම…
චීන ධීවර යාත්රා සිය ගණනින් කහ මුහුද ආශ්රිත තම මුහුදු කලාපයට ඇතුලු වී අනවසරයෙන් මසුන් මැරීමෙි යෙදෙන බවට දකුණු කොරියාව චෝදනා කරයි. මෙම අනවසර ධීවර යාත්රාවල ප්රධානතම ගොදුරැ…
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින මොරටුව නගරාධිපති සමන් ලාල් ප්රනාන්දු ඇප මත මුදා හරින ලෙස ඉල්ලා ඉදිරිපත් කළ මොසමක් මොරටුව මහේස්ත්රාත් අධිකරණය ප්රතික්ශේප කර තිබෙනවා. ප්රමාණවත් සාක්ෂි නොමැති…
ගතවු දිනයේ වැඩිම කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්යාව කොළඹ දිස්ත්රික්කයෙන් වාර්තා වී තිබේ. ඒ අනුව එම දිස්ත්රික්කයෙන් ඊයේ දිනයේ නව ආසාදිතයින් 490 දෙනෙකු හඳුනාගෙන ඇති බව කොවිඩ් -19 පැතිරීම…
කොළඹ, කොළොන්නාව ප්රදේශයේ නිවසක දී විශේෂ කාර්ය බළකාය විසින් සිදුකළ සෝදිසියක දී කේරළ ගංජා කිලෝ ග්රෑම් 129ක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්ය ප්රකාශක, නියෝජ්ය පොලිස්පති අජිත්…
පෙර පාසල් ගුරුවරුන් සඳහා යම් නිශ්චිත පුහුණුවක් ලබාදීමෙන් පසු ඔවුන්ට ලබාදෙන මාසික දීමනාව ඉහළ නැංවීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි ව තිබේ. ඒ අනුව මාසික ලබාදුන් රු 250ක දීමනාව…
ගුවන්තොටුපොළ නැවත විවෘත කිරීමෙන් පසු පළමු ගුවන් යානය මෙරටට පැමිණ ඇත. මෙලෙස පැමිණ ඇත්තේ කටාර් රාජ්යයේ සිට මගීන් 53 දෙනෙකු රැගත් යානයකි.