Sunday, November 1, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වාහන ආදායම් බලපත්‍ර ගන්න අද (01) සිට TIN අනිවාර්යයි: බස්නාහිර පළාත් මෝටර් රථ කොමසාරිස්ගෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ට චක්‍රලේඛයක්තිරගත වෙන්නත් කලින් ශාරුක්ගේ අලුත්ම චිත්‍රපටය ‘King’ ඉන්දීය සිනමා ඉතිහාසය උඩුයටිකුරු කරයි: කෝටි 175ක පෙරළිකාර වාර්තාවක්පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අද (01) දැඩි රස්නයක්: කාලගුණයෙන් ‘ඇම්බර්’ මට්ටමේ උණුසුම් කාලගුණ නිවේදනයක්!“මැටි රූපවලට කටු ගහලා මට රිද්දන්න පුළුවන්ද?”: විපක්ෂයේ හූනියම් දේශපාලනය සහ රුවන්වැලිසෑය කතාව ගැන ජනපති අනුර කුමාරගෙන් සැර ප්‍රහාරයක්මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී නොමැති යතුරුපැදි පිළිබඳ තොරතුරු ලබාදෙන්නැයි මහජනතාවගෙන් ඉල්ලීමක්නිවාඩුවක් ගතකරන්න ආයෙත් ලංකාවට එන්න”: ජාත්‍යන්තර සංගීත තරුවක් වන DJ Snake හට සංචාරක ඇමැතිගෙන් ආරාධනයක්තොරතුරු තාක්ෂණ (IT/BPO) ක්ෂේත්‍රයේ ආදායම 15.5%කින් පහළට: මුල් මාස නවයේදී ඩොලර් මිලියන 100කට ආසන්න පාඩුවක්“ඉදිරි අයවැයෙන් තවත් බදු අඩු කරනවා; හැබැයි ආදායම් ඉලක්කවලට අත තියන්නේ නෑ!” – ජනපතිශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සහ ආයෝජන පුළුල් කිරීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ රජය අතර විශේෂ සාකච්ඡාවක්එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) නොවැම්බර් මාසය සඳහා ඉන්ධන මිල සංශෝධනය කරයි; පෙට්‍රල් සහ ඩීසල් මිල පහත වැටේ

ලේඛක

correspondent

ලෝක සෞඛ්‍ය සංවිධානය කොවිඩ් ප්‍රභේද ග්‍රීක අක්ෂර වලින් නාමකරණය කර ඇත

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කොවිඩ් ප්‍රභේද නාම කරණය වෙනස් කර ඇත. ඒ අනුව නාමකරණය සිදු කර තිබෙන්නේ, ග්‍රීක අක්ෂර යොදාගනිමින් වෛරසයේ නව ප්‍රභේද හඳුනාගත් අනුපිළිවෙලට වීම විශේෂත්වයකි. එහිදී…

නිරෝධායන නීති උල්ලංඝනය කරමින් සාදයක් පැවැත්වූ පුද්ගලයින් 05 දෙනෙකු පොලිස් අත්අඩංගුවට

නිරෝධායන නීති උල්ලංඝනය කරමින් සාදයක් පැවැත්වූ පුද්ගලයින් 05 දෙනෙකු යාපනය, අරසාඩි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.. අත්අඩංගුවට ගැනුණු මෙම පුද්ගලයින් ඊයේ යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉරිපත් කිරීමෙන් පසු ලබන…

අවම සේවක මණ්ඩලයක් සේවයට ගැනීමට ආයතන වලට උපදෙස්

දෛනික සේවා ඉටු කිරීම සඳහා අවම සේවකයින් සංඛ්‍යාවක් සේවයට කැඳවන ලෙස සියලුම රජයේ ආයතන ප්‍රධානීන් වෙත රාජ්‍ය සේවා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් උපදෙස් දී තිබේ.

කාලගුණ වාර්තාව

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනයි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ,…

ඊයේ දිනයේ පමණක් නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 1,047ක් අත්අඩංගුවට

ඊයේ දිනය තුල නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 1,047ක් අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි. නිරෝධායන නීතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් මේ දක්වා…

ඊයේ දිනයේ ආසාදිතයන් 2,912ක් හා කොරෝනා මරණ 43ක්

ඊයේ දිනයේ කොරෝනා ආසාදිතයන් 2900 සීමාව ඉක්මවා ගියා. ඒ අනුව ඊයේ දිනයේ ආසාදිතයන් 2,912 ක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වුණි. ඊයේ දේශීයව ආසාදිතයන් 2,882 ක් හඳුනාගත් අතර විදෙස් රටවල…

වෛද්‍යවරුන්ගෙන් අනතුරු ඇඟවීමක්

ඇතැම් කොවිඩ් රෝග ලක්ෂණ, ඩෙංගු රෝග ලක්ෂණ හා සමානත්වයක් පෙන්නුම් කරන බව වෛද්‍යවරු සඳහන් කරති. ඒ හේතුවෙන් යම් රෝගී තත්ත්වයක් ඇති වුවහොත් නිවසේ සිට රෝග විනිශ්චය සිදුනොකර වෛද්‍ය…

පොලිස් නිලධාරීන්ගේ නිවාඩු ජූනි 15 වනදා දක්වා අවලංගු කෙරේ

පොලිස් නිලධාරීන්ගේ නිවාඩු ජූනි 15 වනදා දක්වා අවලංගු කිරීමට තීරණය කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි. පවතින කොවිඩ් වසංගත පාලන රාජකාරී හේතුවෙන් සහ නිරෝධායන රීති ක්‍රියාත්මක කිරීම සඳහා…

කොළඹ වරාය නගර ආර්ථික කොමිසමට සාමාජිකයන් පත් කෙරේ

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කොළඹ වරාය නගර ආර්ථික කොමිසම සඳහා සාමාජිකයන් පත් කර ඇත. එම කොමිසමේ සභාපති ලෙස ජනාධිපති නීතිඥ ගාමිණි මාරපන පත්කර තිබේ. ඊට අමතරව පහත…

වව්නියාව නගරයේ සහ ඒ අවට ප්‍රදේශවල සංචරණ සීමා කඩකරන්නන් සොයා මෙහෙයුම්

වව්නියාව නගරයේ සහ ඒ අවට ප්‍රදේශවල සංචරණ සීමා කඩකරන්නන් සොයා යුද හමුදාව ඩ්‍රෝන කැමරා උපයෝගී කර ගනිමින් අද මෙහෙයුමක් සිදුකර තිබේ. ඒ, යුද හමුදා ඩ්‍රෝන රෙජිමේන්තුව විසිනි. ඊට…