Sunday, November 1, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වාහන ආදායම් බලපත්‍ර ගන්න අද (01) සිට TIN අනිවාර්යයි: බස්නාහිර පළාත් මෝටර් රථ කොමසාරිස්ගෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ට චක්‍රලේඛයක්තිරගත වෙන්නත් කලින් ශාරුක්ගේ අලුත්ම චිත්‍රපටය ‘King’ ඉන්දීය සිනමා ඉතිහාසය උඩුයටිකුරු කරයි: කෝටි 175ක පෙරළිකාර වාර්තාවක්පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අද (01) දැඩි රස්නයක්: කාලගුණයෙන් ‘ඇම්බර්’ මට්ටමේ උණුසුම් කාලගුණ නිවේදනයක්!“මැටි රූපවලට කටු ගහලා මට රිද්දන්න පුළුවන්ද?”: විපක්ෂයේ හූනියම් දේශපාලනය සහ රුවන්වැලිසෑය කතාව ගැන ජනපති අනුර කුමාරගෙන් සැර ප්‍රහාරයක්මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී නොමැති යතුරුපැදි පිළිබඳ තොරතුරු ලබාදෙන්නැයි මහජනතාවගෙන් ඉල්ලීමක්නිවාඩුවක් ගතකරන්න ආයෙත් ලංකාවට එන්න”: ජාත්‍යන්තර සංගීත තරුවක් වන DJ Snake හට සංචාරක ඇමැතිගෙන් ආරාධනයක්තොරතුරු තාක්ෂණ (IT/BPO) ක්ෂේත්‍රයේ ආදායම 15.5%කින් පහළට: මුල් මාස නවයේදී ඩොලර් මිලියන 100කට ආසන්න පාඩුවක්“ඉදිරි අයවැයෙන් තවත් බදු අඩු කරනවා; හැබැයි ආදායම් ඉලක්කවලට අත තියන්නේ නෑ!” – ජනපතිශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සහ ආයෝජන පුළුල් කිරීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ රජය අතර විශේෂ සාකච්ඡාවක්එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) නොවැම්බර් මාසය සඳහා ඉන්ධන මිල සංශෝධනය කරයි; පෙට්‍රල් සහ ඩීසල් මිල පහත වැටේ

ලේඛක

correspondent

රත්නපුර සහ යාපනය එන්නත්කරණයට

මේ වන විට දිවයිනේ කොව්ඩ් රෝගීන් වාර්තා වන අධි අවදානම් දිස්ත්‍රික්ක තෝරා ගෙන එන්නත්කරණය ආරම්භ කර ඇත. රත්නපුර දිස්ත්‍රික්කයේ එන්නත්කරණය ආරම්භ කරන බවත් ඉන්පසු යාපනය දිස්ත්‍රික්කයේ එන්නත්කරණය ආරම්භ…

කොවිඩ් සුවව නිවසට පැමිණි පුද්ගලයෙකු අධිකව වෙහෙස නොවී නිවසේ එදිනෙදා වැඩ කටයුතු ආදිය සිදුකිරීම ගැටළුවක් නොවෙයි – විශේෂඥ වෛද්‍ය උපුල් දිසානායක

කොවිඩ් සුවවී නිවසට පැමිණි පුද්ගලයෙකු තමන්ට හැකි පමණින් ගෙදරදොරේ ඒදිනෙදා සුළු වැඩ සිදුකිරීම ගැටළුවක් නොවන අතර අධික ලෙස මහන්සි නොවිය යුතු බව විශේෂඥ වෛද්‍ය උපුල් දිසානායක මහතා  ප්‍රකාශ කළේය.…

කොත්මලේ වේල්ල අසල ගිලා බැසීමට ලක්වූ මාර්ගය ප්‍රතිසංස්කරණය කෙරේ

ගිලා බැසීමට ලක්වූ කොත්මලේ වේල්ල අසල මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කෙරිණි. මාර්ගය ගිලා බැසීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා මහවැලි කලාප ආශ්‍රිත ඇළවේලි හා ජනාවාස පොදුයටිතලපහසුකම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය…

සමාජ මාධ්‍ය කැළඹූ ගිරිඋල්ල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය නිරීක්ෂණයට

වර්ෂාව හේතුවෙන් කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක වහළය අතරින් ජලය කාන්දුවන වීඩියෝවක් පසුගියදා සමාජ මාධ්‍ය තුළ සංසරණය වීමත් සමග මෙරට කොවිඩ් ප්‍රතිකාර සදහා භාවිතා කෙරෙන අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන පිළීබදව වැරදි…

කොවිඩ් මරණ 36ක්

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොවිඩ් මරණ 36ක් තහවුරු කිරීමත් සමඟ මෙරට කොවිඩ් -19 ආසාදිත මරණ සංඛ්‍යාව 1,441 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.  

එක්ස්ප්‍රස් පර්ල් නෞකව මුහුදුබත් වීමේ අවධානමක් නොමැති බවට සඳහනක්

ගිනි ගැනීමට ලක් වූ එක්ස්ප්‍රස් පර්ල් රසායන ද්‍රව්‍ය ප්‍රවාහන නෞකාවේ කපිතාන්වරයාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද ප්‍රකාශයක් සටහන් කර ගනු ලැබීය. මේ අතර මෙම නෞකාව සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි…

හෙද සංගමය හෙට දිනයේදී වැඩ වර්ජනයක් ඇරඹීමට කටයුතු සූදානම් කරයි

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් හෙට දිනයේදී අසනීප නිවාඩු වාර්තා කර වර්ජනයක් ආරම්භ කිරීමට සමස්ථ ලංකා හෙද සංගමය සූදානම් වේ. කොවිඩ් මර්ධන කටයුතුවල නිරතව සිටින හෙද කාර්යමණ්ඩල සදහා…

කශේරුකාව ආශ්‍රිත රෝගී තත්ත්වයකට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර සිට මිය ගිය කාන්තාවට කොවිඩ් බව තහවුරු වේ

කශේරුකාව ආශ්‍රිත රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ලබාගැනීමට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර සිටි නිට්ටඹුව උදම්මිට පදිංචි 49 හැවිරිදි කාන්තාවක් පසුගිය 27 වනදා එම රෝහලේ දැඩි සත්කාර ඒකකයේදී ජීවිතක්ෂයට පත්ව…

අද ආසාදිතයින් 2,186ක්

අද දිනය තුළ කොවිඩ් -19 ආසාදිතයින් 2,186ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 182,779ක් දක්වා ඉහළ ගොස් තිබේ. මේ…

එන්නත්කරණ වැඩසටහන්වලදී ජනතාව අපහසුතාවයට පත්නොකළ යුතු ‍යැයි ආගැමැති පවසයි

ජනතාව අපහසුතාවයට පත් නොවන ආකාරයෙන් එන්නත්කරණ වැඩසටහන ක්‍රියාවට නංවන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ. මාතර දිස්ත්‍රික්කයේ කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන නිරීක්ෂණයට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා සඳහන්…