චීන

ජංගම රථ මගින් නිවෙස්වලට අලෙවි කිරීමට පියවර ගන්නා බව කෘෂිකර්ම ඇමති කියයි

ආර්ථික මධ්‍යස්ථානවලින් මිලදි ගත් එළවළු හා පළතුරු අද දිනයේ කොළඹ ඇතුළු නගරවලට ජංගම රථ මගින් රැගෙන ගොස් නිවෙස්වලට අලෙවි කිරීමට පියවර ගන්න බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසයි.

ආර්ථික මධ්‍යස්ථාන සියල්ල ගොවීන් වෙනුවෙන් අද දිනයේත් විවෘතව පවතින බව ඔහු ප්‍රකාශ කළේය.

ආර්ථික මධ්‍යස්ථාන යළිත් ගොවීන් වෙනුවෙන් ජුනි 3 වැනි දා හා 4 වැනි දා විවෘත තීරණය කර තිබෙන බව ද කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ වැඩිදුරටත් සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *