Tuesday, November 3, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගනීඅභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක මහතාගේ දේහයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවසන් ගෞරව දක්වයිවන අලි සහ දළ ඇතුන් ඝාතනය කරන පිරිස්වලට දැඩි දඬුවම් පමුණුවන්න – විපක්ෂ නායකනව සූර්ය බලශක්ති අයදුම්පත් භාරගැනීම අත්හිටුවීම පිළිබඳව එක්සත් ජාතික පක්ෂයෙන් රජයේ බලශක්ති ප්‍රතිපත්තිය ප්‍රශ්න කෙරේදින ගණනාවක් සබඳතා ඇණහිට පොතුවිල්වලට නාවික සැතපුම් 200ක් ඈතින් පාවෙමින් සිටි ධීවරයින් හතරදෙනා ජීවතුන් අතර: නාවික හමුදාවෙන් සහ වෙරළාරක්ෂකයෙන් ඒකාබද්ධ මෙහෙයුමක්කුක් දූපත්හි වසර තුනකට ආසන්න කාලයක් සිරවී සිටින ශ්‍රී ලාංකික කාන්තාව මෙරටට ගෙන්වා ගැනීමට රජයේ අවධානය: මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර වන කඩවත – මීරිගම කොටස 2028 අප්‍රේල් මාසයේදීජීවන බරට සහ අනිවාර්ය හමුදා සේවයට එරෙහිව ජර්මනියේ ‘Gen Z’ තරුණ නැගිටීමක්: නගර 34ක වීදි සටන්, කඩසාප්පු කොල්ලකෑම් සහ ගිනි තැබීම්මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සාර්ථක ප්‍රාණඇපකරුවන් මුදාගැනීමේ මෙහෙයුමකට ශ්‍රී ලංකා ගුවන් හමුදා දායකත්වයක්හම්බන්තොට ජාත්‍යන්තර වරායේ රථගාලකට අකුණු සැර වැදීමෙන් ආනයනික වාහන 11කට හානි

ලේඛක

correspondent

අද ආසාදිතයින් 596ක්

අද දිනය තුළ තවත් කොවිඩ්-19 ආසාදිතයින් 596ක් හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. අද දිනය තුaළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 1,515ක් වේ.…

අද මරණ 33ක්

අද දිනය තුළ කොවිඩ් මරණ 33ක් සෞඛ්‍ය සේවා අධයක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 3,467ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඊයේ සිදුව…

අද පුද්ගලයින් 1,804ක් සුවය ලබයි

අද දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 1,804ක් සුවය ලැබු බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 242,839ක් දක්වා ඉහළ ගොස් තිබේ.

රජයේ කාබනික පොහොර විප්ලවය ආපසු හැරවීමට කිසිසේත් ඉඩ නොතබන බව බැසිල් පවසයි

රජයේ කාබනික පොහොර විප්ලවය ආපසු හැරවීමට කිසිසේත් ඉඩ නොතබන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි. ඒ සඳහා ඇතැමුන් විවිධ ප්‍රයත්න දරමින් සිටින බව මුදල් අමාත්‍යවරයා පෙන්වා දෙයි.…

නව අධි තාක්ෂණික කේබල් මත පිහිටි නව කැලණි පාලම යා කෙරේ

ශ්‍රී ලංකාවේ පළමු අධි තාක්ෂණික කේබල් මත පිහිටි පාලම වන පෑලියගොඩ නව කැලණි පාලමේ, කැලණි ගඟ හරහා ඉදිකර ඇති කොන්ක්‍රීට් පාලම් කොටසේ ඉදිකිරීම් අවසන් කර පාලම යාකිරීම අද…

ඉන්දියාවේ පැතිර යන “සීකා” නම් වෛරස් රෝගය මෙරට ව්‍යාප්තිය වුවහොත් ගර්භණී මව්වරුන්ට වැඩි අවධානයක්

ඉන්දියාවේ වාර්තා වෙමින් පවතින “සීකා” වෛරස් රෝගය මෙරට ව්‍යාප්තිය වුවහොත් එයින් ගර්භණී මව්වරුන්ට වැඩි බලපෑමක් එල්ල විය හැකි බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි. මදුරු…

ලංකාවට ආසියානු සංවර්ධන බැංකුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 150ක ණයක්

කොවිඩ් -19 එන්නත්කරණ සහ ඒ ආශ්‍රිත කටයුතු සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 150ක ණය මුදලක් ලබා ගැනීමට අදාළ ගිවිසුමට අත්සන් තබා තිබේ. මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්…

හැටන් කොළඹ මාර්ගයේ කොටසක් වසයි

පස් කන්දක් නායයාම හේතුවෙන් හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගය යටිබේරිය ප්‍රදේශයෙන් අවහිර වී තිබේ. මේ හේතුවෙන් හැටන් දක්වා යන මාර්ගය යටිබේරිය සහ කළුගල ප්‍රදේශවලින් වසා දමා ඇති බව…

රසායනික පොහොර ගෙන්වීමට රජය අවසර ලබා දී ඇති බවට පළවන මාධ්‍ය ප්‍රකාශ අසත්‍ය බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි

රසායනික පොහොර ගෙන්වීම සඳහා රජය විසින් අවසර ලබා දී ඇති බවට පළ වන මාධ්‍ය වාර්තා සම්පූර්ණයෙන් අසත්‍යය බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි. ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර…

නිරෝධායන නීති කැඩූ 234 දෙනෙකු අත්අඩංගුවට

ගත වු දිනය තුළ නිරෝධායන නීති උලංල්ඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 234 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අනුව මේ දක්වා කාලය තුළ නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 49,042…