ප්‍රදේශ කිහිපයක හුදෙකළා බව ඉවත් කෙරේ
අද උදෑසන 6 සිට ප්‍රදේශ කිහිපයක හුදකලා බව ඉවත් කර තිබේ. යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ, දිස්ත්‍රික්ක 4කට අයත් ග්‍රාම නිලධාරී වසම් 6ක හුදකලා බව…
ලේඛක
අද උදෑසන 6 සිට ප්‍රදේශ කිහිපයක හුදකලා බව ඉවත් කර තිබේ. යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ, දිස්ත්‍රික්ක 4කට අයත් ග්‍රාම නිලධාරී වසම් 6ක හුදකලා බව…
ගාල්ල, කළුතර, කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ, අදාළ දිස්ත්‍රික්කවල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස…
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 100 ඉක්මවු වැසි ඇති වේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ බස්නාහිර, මධ්‍යම, සබරගමුව, වයඹ සහ…
අද දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 964ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 270,910 ක්…
බන්ධනාගාර නියාමකවරයෙක්ව හෙරොයින් පැකට් 96ක් සමග අත්අඩංගුවට ගත් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පවසයි. සැකකරු මහර බන්ධනාගාරයට යන අතරතුර එහි දොරටුව අසලදී බන්ධනාගාර නිලධාරීන් විසින්…
විරෝධතාකරුවන් ඉදිරියේ පොලීසියේ ක්‍රියාකලාපය අනුමත කළ නොහැකි බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි. අද දිනයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය. වසංගතයක් තියෙන…
අද දිනය තුළ තවත් කොවිඩ් මරණ 43ක් වාර්තා වී තිබේ. ඊයේ දින එම මරණ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇත. එම මරණ අතරින් කාන්තාවන් 13ක් හා…
තිරිගු පිටි මිල ඉහළ නොදැමීමට අදාළ සමාගම් එකඟතාව පළ කිරීම හේතුවෙන් පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ඉහළ යාමක් සිදුනොවන බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශය පවසයි. එක් සමාගමක් විසින්…
අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වීමේ දින සම්බන්ධව මත දෙකක් මතුව ඇතැයි අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසයි. තාක්ෂණික උපදෙස්වලින් අනතුරුව නම්‍යශීලී සහ වඩාත් ප්‍රායෝගික තීන්දුවක්…
අම්බලන්ගොඩ මෝදර දේවාල භූමිය තුළ ඇද වැටී මියගිය පුද්ගලයා ට කොවිඩ් ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ. පසුගිය 7 වන දා උදෑසන දේවාලය වෙත පැමිණි පුද්ගලයෙකු දේවාලයට ඇතුළු…