අද පුද්ගලයින් 1,804ක් සුවය ලබයි

අද දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 1,804ක් සුවය ලැබු බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 242,839ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *