Tuesday, November 3, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගනීඅභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක මහතාගේ දේහයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවසන් ගෞරව දක්වයිවන අලි සහ දළ ඇතුන් ඝාතනය කරන පිරිස්වලට දැඩි දඬුවම් පමුණුවන්න – විපක්ෂ නායකනව සූර්ය බලශක්ති අයදුම්පත් භාරගැනීම අත්හිටුවීම පිළිබඳව එක්සත් ජාතික පක්ෂයෙන් රජයේ බලශක්ති ප්‍රතිපත්තිය ප්‍රශ්න කෙරේදින ගණනාවක් සබඳතා ඇණහිට පොතුවිල්වලට නාවික සැතපුම් 200ක් ඈතින් පාවෙමින් සිටි ධීවරයින් හතරදෙනා ජීවතුන් අතර: නාවික හමුදාවෙන් සහ වෙරළාරක්ෂකයෙන් ඒකාබද්ධ මෙහෙයුමක්කුක් දූපත්හි වසර තුනකට ආසන්න කාලයක් සිරවී සිටින ශ්‍රී ලාංකික කාන්තාව මෙරටට ගෙන්වා ගැනීමට රජයේ අවධානය: මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර වන කඩවත – මීරිගම කොටස 2028 අප්‍රේල් මාසයේදීජීවන බරට සහ අනිවාර්ය හමුදා සේවයට එරෙහිව ජර්මනියේ ‘Gen Z’ තරුණ නැගිටීමක්: නගර 34ක වීදි සටන්, කඩසාප්පු කොල්ලකෑම් සහ ගිනි තැබීම්මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සාර්ථක ප්‍රාණඇපකරුවන් මුදාගැනීමේ මෙහෙයුමකට ශ්‍රී ලංකා ගුවන් හමුදා දායකත්වයක්හම්බන්තොට ජාත්‍යන්තර වරායේ රථගාලකට අකුණු සැර වැදීමෙන් ආනයනික වාහන 11කට හානි

ලේඛක

correspondent

සයිනොෆාම් කොවිඩ් මර්ධන එන්නත ලබාගත් අයට ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයට ඉතා සුවිශේෂී රැකවරණයක් ලැබෙන බව අනාවරණය වේ

සයිනොෆාම් කොවිඩ් මර්දන එන්නත මඟින් ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයට ඉතා සුවිශේෂී රැකවරණයක් ලැබෙන බව දේශීය ව සිදුකළ පර්යේෂණයකින් අනාවරණය වී තිබේ. රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කර…

පහලොස් හැවිරිදි දැරිය අපයෝජනය කිරීමේ සිදුවීමට පොලිස් නිළධාරියෙක් සහ බැංකු කළමණාකාරවරයෙකු අත්අඩංගුවට

පහළොස් හැවිරිදි බාල වයස්කාර දැරියක් ලිංගික අපයෝජනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු බැංකු කළමනාකරු සහ උප පොලිස් පරීක්ෂකවරයා ලබන 20 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර…

ශිෂ්‍යත්ව හා උසස් පෙළ විභාග දිනයන් ගැන නිවේදනයක්

2021 උසස් පෙළ විභාගය සහ 5 වසර ශිෂ්‍යත්ව විභාගය සඳහා මේ වනවිටත් නිවේදනය කර ඇති දින පිළිබඳව තවදුරටත් සලකා බලා නියමිත දින ඉදිරියේ දී දැනුම්දීමට කටයුතු කරන බව…

ගසක් කඩා වැටීම නිසා නිවාස කිහිපයකට දැඩි හානි

නල්ලතන්නිය පොලිස් වසමට අයත් ලක්ෂපාන වතුයායේ වතු නිවාස පේළියක් මතට විශාල කොහොඹ ගසක් කඩා වැටීමෙන් වතු නිවාස කිහිපයකට දැඩි හානි සිදුව තිබේ. අද අලුයම 2 ට පමණ හමා…

මත්ද්‍රවය කිලෝ 12ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් මාලඹේ, සුසිලාරාමය ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමක දී හෂීෂ් නැමති මත්ද්‍රව්‍ය කිලෝ 12ක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත්…

ජපානයේ රැකියා දෙන බව පවසා මුඳල් කොල්ල කෑ කාන්තාවක් අත්අඩංගුවට

නවගමුව පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ජපනයේ රැකියා දෙන පවසා මුදල් වංචා කළ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ කඩුවෙල අධිකරණයට මේ සම්බන්ධයෙන් කරුණු වාර්තා කර සිදුකළ විමර්ශනවලින් අනතුරුවය. ඊයේ…

සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියනයක් දිවයිනට

චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මාත්‍රා තවත් මිලියන 2ක් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානා 02 ක් මඟින් අද අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත ගෙනැවිත් තිබේ. චීනයේ බෙයිජිං…

අදත් ප්‍රදේශ කිහිපයකට තද වැසි

මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඇතැම් ස්ථානවලට මි.මී 75ට වැඩි තරමක…