Tuesday, November 3, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගනීඅභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක මහතාගේ දේහයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවසන් ගෞරව දක්වයිවන අලි සහ දළ ඇතුන් ඝාතනය කරන පිරිස්වලට දැඩි දඬුවම් පමුණුවන්න – විපක්ෂ නායකනව සූර්ය බලශක්ති අයදුම්පත් භාරගැනීම අත්හිටුවීම පිළිබඳව එක්සත් ජාතික පක්ෂයෙන් රජයේ බලශක්ති ප්‍රතිපත්තිය ප්‍රශ්න කෙරේදින ගණනාවක් සබඳතා ඇණහිට පොතුවිල්වලට නාවික සැතපුම් 200ක් ඈතින් පාවෙමින් සිටි ධීවරයින් හතරදෙනා ජීවතුන් අතර: නාවික හමුදාවෙන් සහ වෙරළාරක්ෂකයෙන් ඒකාබද්ධ මෙහෙයුමක්කුක් දූපත්හි වසර තුනකට ආසන්න කාලයක් සිරවී සිටින ශ්‍රී ලාංකික කාන්තාව මෙරටට ගෙන්වා ගැනීමට රජයේ අවධානය: මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර වන කඩවත – මීරිගම කොටස 2028 අප්‍රේල් මාසයේදීජීවන බරට සහ අනිවාර්ය හමුදා සේවයට එරෙහිව ජර්මනියේ ‘Gen Z’ තරුණ නැගිටීමක්: නගර 34ක වීදි සටන්, කඩසාප්පු කොල්ලකෑම් සහ ගිනි තැබීම්මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සාර්ථක ප්‍රාණඇපකරුවන් මුදාගැනීමේ මෙහෙයුමකට ශ්‍රී ලංකා ගුවන් හමුදා දායකත්වයක්හම්බන්තොට ජාත්‍යන්තර වරායේ රථගාලකට අකුණු සැර වැදීමෙන් ආනයනික වාහන 11කට හානි

ලේඛක

correspondent

2015 පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර ගොනු කර ඇති අභියාචනා විභාගයට දින නියම වේ

මරණ දණ්ඩනය නියම වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා ඇතුළු විත්තිකරුවන් ගොනුකර ඇති අභියාචනා විභාග කිරීම සඳහා අභියාචනාධිකරණය දින නියම කර තිබේ. අදාළ අභියාචනා සැප්තැම්බර් මස 7…

ලංකා ක්‍රිකට් ජාතික කණ්ඩායමේ කාර්යය මණ්ඩල සාමාජිකයෙක්ටත් කොවිඩ්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දත්ත විශ්ලේෂක ජී. ටී. නිරෝෂන්ට ද  කොවිඩ් ආසාදනය වී ඇතැයි ශ්‍රී ලංකා ආයතනය පවසයි. ඔහු පසුගියදා නිමාවට පත්වූ ශ්‍රී ලංකා එංගලන්ත එක්දින සහ 20/20…

සමස්ථ ජනගහනයෙන් වැඩි පිරිසකට එන්නත දීමට සැලසුම්

සැප්තැම්බර් මාසයට පෙර සමස්ත ජනගහණයෙන් වැඩි ප්‍රතිශයකට කොවිඩ් එන්නත ලබාදීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පුළුල් වැඩපිළිවෙළක් ඉදිරිපත් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. කොවිඩ් පැතිරයාමේ අවදානම…

නිරෝධායන නීති කැඩූ 226ක්

ගත වු දිනය තුළ නිරෝධායන නීති උලංල්ඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 266 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මුව ආවරණ නොපැලඳීම සහ  දුරස්ථභාවය තබා නොගැනීම සම්බන්ධයෙන් ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බව…

ජනතාවට සහන දීම ගැන මුඳල් ඇමතිගේ පිළිතුර

රජය විසින් මෙතෙක් ගෙනගිය ක්‍රියාදාමයෙහි යම් අඩුපාඩුවක් ඇත්නම් එය නිවැරදි කරගනිමින් රට ගොඩනැඟීමට කටයුතු කරන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි. නව අමාත්‍ය ධුරයේ වැඩ භාරගැනිමෙන් පසු…

තියුණු ආයුධ වලින් පහර දී පුද්ගලයෙකුට තුවාල කිරීමේ වරදට අයෙක් අත්අඩංගුවට

හංවැල්ල ප්‍රදේශයේදී වෑන් රථයකින් ගමන් කළ පුද්ගලයෙකුට තියුණු ආයුධවලින් පහරදී තුවාල සිදුකිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු අතුරුගිරිය ප්‍රදේශයේ දී හෙරොයින් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ. බස්නාහිර පළාත දකුණු අපරාධ කොට්ඨාසයේ…

ඉල්ලා අස්වෙන්න සූදානම් – දයාසිරි

තමා ඉල්ලා අස්වීමට සුදානම් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමට ප්‍රකාශයක් කළ බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි. ඊයේ පස්වරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම…

ඉතිරි ෆයිසර් එන්නත් මන්නාරමේ ධීවරයින්ට

පළමු වරට ගෙන්වන ලද ෆයිසර් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා 26,000 න් මේ වන විට ඉතිරිව ඇති එන්නත් මන්නාරම ප්‍රදේශයේ ධීවරයින් සඳහා ලබාදීමට නියමිත බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර…

කොළඹ ප්‍රදේශ රැසකට පැය 21ක ජල කප්පාදුවක්

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. ඒ අනුව, හෙට පෙරවරු 09.00 සිට අනිද්දා පෙරවරු 06.00…