Tuesday, November 3, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
TIN අංකය අනිවාර්ය වීමත් සමඟ දේශීය ආදායම් කාර්යාල ඉදිරිපිට දිගු පෝලිම්: වෙබ් අඩවියත් ක්‍රියාවිරහිත වෙයිශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීම උදෙසා සිංගප්පූරු මාධ්‍ය නියෝජිතයින් පිරිසක් මෙරට අධ්‍යයන සංචාරයක නිරත වෙයිඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගනීඅභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක මහතාගේ දේහයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවසන් ගෞරව දක්වයිවන අලි සහ දළ ඇතුන් ඝාතනය කරන පිරිස්වලට දැඩි දඬුවම් පමුණුවන්න – විපක්ෂ නායකනව සූර්ය බලශක්ති අයදුම්පත් භාරගැනීම අත්හිටුවීම පිළිබඳව එක්සත් ජාතික පක්ෂයෙන් රජයේ බලශක්ති ප්‍රතිපත්තිය ප්‍රශ්න කෙරේදින ගණනාවක් සබඳතා ඇණහිට පොතුවිල්වලට නාවික සැතපුම් 200ක් ඈතින් පාවෙමින් සිටි ධීවරයින් හතරදෙනා ජීවතුන් අතර: නාවික හමුදාවෙන් සහ වෙරළාරක්ෂකයෙන් ඒකාබද්ධ මෙහෙයුමක්කුක් දූපත්හි වසර තුනකට ආසන්න කාලයක් සිරවී සිටින ශ්‍රී ලාංකික කාන්තාව මෙරටට ගෙන්වා ගැනීමට රජයේ අවධානය: මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර වන කඩවත – මීරිගම කොටස 2028 අප්‍රේල් මාසයේදීජීවන බරට සහ අනිවාර්ය හමුදා සේවයට එරෙහිව ජර්මනියේ ‘Gen Z’ තරුණ නැගිටීමක්: නගර 34ක වීදි සටන්, කඩසාප්පු කොල්ලකෑම් සහ ගිනි තැබීම්

ලේඛක

correspondent

සොර කල්ලියක් යාපනයෙන්

කෝපායි පොලිස් ස්ථානයට වාර්තා වු සොරකම් කිහිපයක් සම්බන්ධයෙන් විමර්ශනය කර සැකකරුවන් 5දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ උදෑසන 10.15ට පමණ කෝපායි පොලිස් වසමේ දී රුපියල් 985,000ක් සමඟ සැකකරුවන් දෙදෙනෙක්…

හලාවත නඟර සභාවේ සභාපති අත්අඩංගුවට

හලාවත නගරයේ සේදවත්ත ප්‍රදේශයේ සිදුවු පහරදීමක් සම්බන්ධයෙන් හලාවත නගර සභාවේ සභාපතිවරයා අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ, ඊයේ (11) රාත්‍රී…

දිවයින පුරා පාසල් ගුරුවරුන්ට සහ අනධ්‍යයන කාර්යය මණ්ඩල වෙත එන්නත්

දිවයින පුරා සියලු පාසල්වල ගුරුවරුන්  සහ අනධ්‍යයන කාර්යය මණ්ඩල වෙත කොවිඩ් මර්දන එන්නත් ලබාදීමේ වැඩපිළිවෙළ  අද ආරම්භ වේ. අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ, එම වැඩපිළිවෙළ සති දෙකක පමණ කාලයක්…

ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කෙරේ

අද උදෑසන 6 සිට ක්‍රියාත්මක වන පරිදි ප්‍රදේශ කිහිපයක් හුදකලා කර තිබේ. යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසා සිටියේ, දිස්ත්‍රික්ක 4කට අයත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් එලෙස…

විපක්ෂය ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිසිසේත් සුදානම් නොමැති බවට ප්‍රකාශයක්

ගැටලු පවතින පසුබිමක වුවද ආණ්ඩුවෙන් ඉවත්ව විපක්ෂය ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිසිසේත් සුදානම් නොමැති බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. අමාත්‍යවරයා ප්‍රකාශ කළේ බිම් මට්ටමේ  නිදහස්…

ප්‍රදේශ කිහිපයකට තරමක වැසි

මධ්‍යම සහ සබරගමුව පළාත්වල විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඇතැම් ස්ථානවලට මි.මී 50 ඉක්මවු තරමක තද වැසි ඇති විය…

පවුලක් එක්ව කළ අමානුෂික ඝාතනය

28 හැවිරිදි සිය පුතුට පහර දී ඝාතනය කළ මව පියා ඇතුළු එකම පවුලේ සිව්දෙනෙකු හසලක පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. එම අවාසනාවන්ත සිද්ධියෙන් මියගිය තරුණයාගේ බිරිඳ සහ සිඟිති…

අද ආසාදිතයින් 1,492ක්

අද දිනය තුළ තවත් කොවිඩ්-19 ආසාදිතයින් 506ක් හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 1,492ක් වේ.…

අද කොවිඩ් මරණ 35ක්

අද දිනය තුළ මෙරටින් කොවිඩ් මරණ 35ක් වාර්තා වී තිබේ. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇති එම මරණ ඊයේ දිනයේ සිදුව ඇත. ඒ අනුව මෙරට සිදුව…