හැටන් කොළඹ මාර්ගයේ කොටසක් වසයි

පස් කන්දක් නායයාම හේතුවෙන් හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගය යටිබේරිය ප්‍රදේශයෙන් අවහිර වී තිබේ.

මේ හේතුවෙන් හැටන් දක්වා යන මාර්ගය යටිබේරිය සහ කළුගල ප්‍රදේශවලින් වසා දමා ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේය.

මේ වන විට මාර්ගය පිළිසකර කිරීමේ කටයුතු ආරම්භ කර තිබේ.

මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවට දැනුම්දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *