අද ආසාදිතයින් 1,492ක්

අද දිනය තුළ තවත් කොවිඩ්-19 ආසාදිතයින් 506ක් හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 1,492ක් වේ.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 274,523ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එමෙන්ම අද දිනය තුළ ආසාදිතව සිටි 1,598ක් සුවය ලැබීමත් සමග සුවය ලැබු සමස්තය 244,437ක් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *