අද ආසාදිතයින් 1,804කට සුව වී ඇත

අද දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි 1,804ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 246,241ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *