Tuesday, November 3, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
TIN අංකය අනිවාර්ය වීමත් සමඟ දේශීය ආදායම් කාර්යාල ඉදිරිපිට දිගු පෝලිම්: වෙබ් අඩවියත් ක්‍රියාවිරහිත වෙයිශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීම උදෙසා සිංගප්පූරු මාධ්‍ය නියෝජිතයින් පිරිසක් මෙරට අධ්‍යයන සංචාරයක නිරත වෙයිඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගනීඅභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක මහතාගේ දේහයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවසන් ගෞරව දක්වයිවන අලි සහ දළ ඇතුන් ඝාතනය කරන පිරිස්වලට දැඩි දඬුවම් පමුණුවන්න – විපක්ෂ නායකනව සූර්ය බලශක්ති අයදුම්පත් භාරගැනීම අත්හිටුවීම පිළිබඳව එක්සත් ජාතික පක්ෂයෙන් රජයේ බලශක්ති ප්‍රතිපත්තිය ප්‍රශ්න කෙරේදින ගණනාවක් සබඳතා ඇණහිට පොතුවිල්වලට නාවික සැතපුම් 200ක් ඈතින් පාවෙමින් සිටි ධීවරයින් හතරදෙනා ජීවතුන් අතර: නාවික හමුදාවෙන් සහ වෙරළාරක්ෂකයෙන් ඒකාබද්ධ මෙහෙයුමක්කුක් දූපත්හි වසර තුනකට ආසන්න කාලයක් සිරවී සිටින ශ්‍රී ලාංකික කාන්තාව මෙරටට ගෙන්වා ගැනීමට රජයේ අවධානය: මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර වන කඩවත – මීරිගම කොටස 2028 අප්‍රේල් මාසයේදීජීවන බරට සහ අනිවාර්ය හමුදා සේවයට එරෙහිව ජර්මනියේ ‘Gen Z’ තරුණ නැගිටීමක්: නගර 34ක වීදි සටන්, කඩසාප්පු කොල්ලකෑම් සහ ගිනි තැබීම්

ලේඛක

correspondent

නිරෝධායන මධ්‍යස්ථානයක සිටි අයෙක් අත්අඩංගුවට ගනී

2019 වසරේ සිට LTTE සංවිධානය නැවත ප්‍රතිසංවිධානය කිරීමට ආධාර අනුබල දීමේ චෝදනාව සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසය මගින් මුල්ලියාවේලි නිරෝධායන මධ්‍යස්ථානයේදී ඊයේ එම පුද්ගලයාව…

අද කාලගුණය

සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (13) දිනයේ වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. වයඹ පළාතේත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකිය.…

පුද්ගලයින් දෙදෙනෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හලාවත නගරසභා සභාපති ඇතුළු පිරිසට ඇප

පුද්ගලයින් දෙදෙනෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හලාවත නගර සභාවේ සභාපති ඇතුළු පිරිස ඇප මත මුදාහැරීමට හලාවත මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. හලාවත නගර සභාවේ සභාපති තුෂාන් අබේසේකර…

අද කොවිඩ් මරණ 31ක්

අද දිනය තුළ කොවිඩ් මරණ 31ක් සෞඛ්‍ය සේවා අධයක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 3,533ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඊයේ සිදුව…

ජෝසප් ස්ටාලින් මාධ්‍ය අමතයි

ගුරු සංගම් නායකයින් බලහත්කාරයෙන් නිරෝධායනයට රැගෙන යාමට විරෝධය පළ කරමින් ගුරු සංගම් 14ක් අද (12) ආරම්භ කළ වැඩවර්ජනය හේතුවෙන් ඔන්ලයින් අධ්‍යාපනය කටයුතු මුළුමනින්ම අඩපණ විය. ඇතැම් ගුරුවරුන් සටහන්…

අද ආසාදිතයින් 920ක්

අද දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 920ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්‍ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 275,458 දක්වා…

ප්‍රාදේශීය සභා සභාපතිවරයෙකු කොවිඩ් වැළදී මිය යයි

අලව්ව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා කොවිඩ් ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ. ඊයේ සවස කොතලාවල ආරක්ෂක වෛද්‍ය ප්‍රතිකාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ප්‍රාදේශීය සභා සභාපති සන්ධ්‍යා කුමාර මහතා එලෙස…

ජනයා බියවද්දමින් නිරෝධායන පනත යොදා ගනිමින් විරෝධතාකරුවන් පාලනයට ක්‍රියාමාර්ග ගැනිම සම්බන්ධයෙන් දැඩි අප්‍රසාදය

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිරෝධායන පනතේ බලතල පොලීසිය ඇතුළු ආයතනයන් ට ලබාදී ඇත්තේ එය ඒකාකාරීව ක්‍රියාත්මක කිරීමට බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. අද පැවති මාධ්‍ය හමුවකට…

රාජගිරිය හුදෙකලා බවින් නිදහස් කෙරේ

අද පස්වරු 2.30 සිට ක්‍රියාත්මක පරිදි කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශයක හුදකලා බව ඉවත් කර තිබේ. යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ, වැලිකඩ පොලිස් බලප්‍රදේශයේ ඔබේසේකරපුර ග්‍රාම නිලධාරී…

හිටපු පළාත් සභා නියෝජිතයින්ව බැසිල් හමු වේ

මුදල් අමාත්‍යවරයා ලෙස රජයේ ප්‍රමුඛතාවයන්ට මුල්තැන දෙමින් සෞභාග්‍යයේ දැක්ම යථාර්ථයක් කරගැනීම සඳහා සහාය දීම සිය ප්‍රමුඛ වගකීම ලෙස සලකා කටයුතු කරන බව බැසිල් රාජපක්ෂ මහතා පවසයි. අරලියගහ මන්දිරයේ…