තේ බීමට රුසියෝ රුසියානුවෝ
රුසියාව කිව්වම අපට සාමාන්යයෙන් මතක් වෙන්නෙ වොඩ්කා. රුසියාව සහ වොඩ්කා එතරම්ම තදින් බැඳී තියෙන දෙකක්. රුසියාවේ විවිධ වොඩ්කා වර්ගත් බොහොමයක් තිබෙනවා. ඉතින්, අපට හිතෙන්න පුළුවන් රුසියාවේ ජනප්රියම පානය…
ලේඛක
රුසියාව කිව්වම අපට සාමාන්යයෙන් මතක් වෙන්නෙ වොඩ්කා. රුසියාව සහ වොඩ්කා එතරම්ම තදින් බැඳී තියෙන දෙකක්. රුසියාවේ විවිධ වොඩ්කා වර්ගත් බොහොමයක් තිබෙනවා. ඉතින්, අපට හිතෙන්න පුළුවන් රුසියාවේ ජනප්රියම පානය…
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පළමු ජාතික මහා සම්මේලනය හෙට(11) කොළඹ සුගතදාස ගෘහස්ත ක්රීඩාංගණයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇතැයි එම පක්ෂ සාමාජිකයෝ පවසති. හෙට පැවැත්වෙන සමුළුව සම්බන්ධයෙන් ජනතාව…
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා නාගරික සංවර්ධනය බාරව සිටිය දී කොළඹ නගර සභාවේ කසළ බැහැර කිරීම සඳහා කිසිදු මුදලක් වැය නොවූ බව කොළඹ නගර සභාවේ එක්සත් ජාතික…
ශ්රී ලංකාවේ ජනප්රිය හා දක්ෂතම කලාකරුවන් විශාල පිරිසකගෙන් සමන්විත නිදහස් කලා සන්ධානය එළැඹෙන ජනාධිපතිවරණයේදී ශ්රී ලංකා පොදුජන පෙරමුණට සහාය පළ කර ඇත. මේ සම්බන්ධයෙන් එම කලා සන්ධානය ඊයේ(9)…
ශ්රී ලංකා මහා බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්රන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස විශේෂ ත්රිපුද්ගල මහාධිකරණය වරෙන්තු නිකුත් කර ඇත. ශ්රී ලංකා මහ බැංකුව විසින් භාණ්ඩාගාර…
මුස්ලිම් අන්තවාදීන් විසින් එල්ල කළ පාස්කු දින මරාගෙන මැරෙන මැරෙන බෝම්බ ප්රහාර මාලාව මෙහෙයවූ ජාතික තවුහිත් ජමාද් ත්රස්ත සංවිධානයේ නායක මොහොමඩ් සහරාන් ඇතුළු එම කල්ලියේ සාමාජිකයින්ගේ රුපියල් කෝටි…
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා දරුණු පුද්ගලයෙකු නොවන බවත් ඔහු ඒකාධිපති පාලකයකු වේ යැයි කිසිවකු බියවිය යුතු නැති බවත් ශ්රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු ඇමැති බැසිල්…
මෙරට තීරණාත්මක ජනාධිපතිවරණයක් සඳහා නාම යෝජනා කැඳවීමට තවත් ඉතිරිව ඇත්තේ මාස දෙකකටත් අඩු කාලයක් පමණි. ඒ වෙනුවෙන් ප්රධාන පක්ෂ ගණනාවක්ම මේ වනවිට සිය අපේක්ෂකයා තෝරාගැනීමේ අර්බුදයකට මුහුණ පා…
ඉන්දියාවේ උතුරුදිග ජම්මු කාශ්මීර ප්රදේශයේ ‘ලඩක්’ නමින් බෞද්ධ ප්රන්තයක් අලුතින්ම ප්රකාශයට පත් කර ඇතැයි වාර්තා වේ. 70% කට වැඩි බෞද්ධ පිරිසක් වාසය කරන මෙම ප්රදේශය ඉන්දියාවේ එකම බෞද්ධ…
සිංගප්පුරුවේ දී සිදු කරන ලද සැත්කමකින් පසු ශ්රී ලංකාවට පැමිණි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සුවදුක් බැලීමට එක්සත් ජාතික පක්ෂයේ ප්රබල ඇමැතිවරුන් දෙදෙනෙකු පසුගියදා ගොස් ඇතැයි වාර්තා…