Friday, October 30, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි

ලේඛක

Admin

කාලගුණය දරුණු වෙයි : නුවරඑළියට නාය යෑම් අවදානමක්

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට නාය යෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. එම දිස්ත්‍රික්කයේ අඹගමුව, කොත්මලේ සහ නුවරඑළිය යන…

ශ්‍රීලනිප සහාය ගෝඨාට දෙන බව අමුණුගම කියයි

ඉදිරි ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක හිටපුආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂමහතාට සහයෝගය දීමට ශ්‍රී ලංකානිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව විසින්තීරණය කරන ලද බව එම පක්‍ෂපාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය…

ජනපතිවරණයේදී මඩ මඩින්න සූදානමක්

ඉදිරි ජනාධිපතිවරණයේදී ප්‍රතිවාදීන්ටමඩ ප්‍රහාර එල්ල කරන සහ අසත්‍ය කරුණු හුවා දක්වන එමෙන්ම චරිත ඝාතනය කරන පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. එවැනි අසත්‍ය ප්‍රචාර…

ගෝඨාභය අනුරාධපුරයේ : රුවන්වැලි සෑ රදුන් අභියස ආශිර්වාද ලබයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකත්වය හිමිකරගත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද (12) අනුරාධපුර රුවන්වැලි මහ සෑ රජුන් වැඳ පුදාගෙන ආශිර්වාද ලබාගත්තේය. එම අවස්ථාවට හිටපු ජනපති…

සජිත් වෙනුවෙන් බදුල්ලේ රැලියක්

ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කටයුතු යොදමින් පවතින බව දේශපාලන ආරංචි පවසයි. එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පිළිගැනීමේ උත්සවයක් අද(12) බදුල්ල විල්ස් පාර්ක් ක්‍රීඩාංගණයේදී…

තුන්කල් දුටු සිංගප්පූරුවේ නිර්මාතෘවරයා

සිංගප්පූරුවේ නිර්මාතෘ ලී ක්වාන් යූ මහතා  අපූරු පුද්ගලයෙකි. එමෙන්ම ඔහු විසින් ගොඩනගන ලද සිංගප්පූරුවද අපූර්ව රටකි. තමා සිංගප්පූරුව ගොඩනැගීම වෙනුවෙන් සිදුකළ සුවිශේෂී කර්තව්‍යය ලී ක්වාන් යූ විසින් රචිත…

හෂීම් අම්ලා ජාත්‍යන්තර පිටියට සමුදෙයි

දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු හෂීම් අම්ලා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර ඇතැයි වාර්තා වේ. ටෙස්ට් තරග 124ක් ක්‍රීඩා කර ඇති අම්ලා මේ වන විට 36…

ක්‍රීඩා

කැලණිය විහාරාධිපති හිමියන්ගෙන් ගෝඨාට ආශිර්වාද

ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා බවට පත්වීම ශ්‍රී ලංකාවාසීන්ගේ භාග්‍යයක් බව කැලණිය රාජමහා විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්දසංඝරක්ඛිත හිමියෝ පැවසූහ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ…

මහජන ප්‍රීති ඝෝෂා මැද ගෝඨාභය ජනපති අපේක්ෂකත්වයට පත්වෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමඛ සන්ධානයේ ජනපති අපේක්ෂකයා වන්නේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ප්‍රකාශ කරනු ලැබීය. ඒත් සමගම රට…

ඇමරිකා නියෝජිත පිරිසක් හදිසියේ මහින්ද හමුවෙති

දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබද ඇමරිකා එක්සත් ජනපදයේ වැඩබලන සහකාර ලේකම් ඇලිස් ජේ. වේල්ස් ඇතුළු නියෝජිත පිරිසක් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හමුවිය. කොළඹ විපක්ෂ නායක නිල…