Friday, October 30, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි

ලේඛක

Admin

ගෝඨාගේ ආරක්ෂාවට ස්වේච්ඡා බළඇණියක්

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව සඳහා වෙනම ස්වේච්ඡා බළඇණියක් ඉදිරි මැතිවරණ කාලයේදී යෙදවීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර ඇත. ආරක්ෂක අංශවලින් විශ්‍රාම ලැබූ හා නිත්‍යනුකූලව…

අළු බඳුන පළමු ජය ඕස්ට්‍රේලියාවට

එංගලන්තයේ එජ්බැස්ටන්හි පැවැති අළු බඳුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තර‍ගයෙන් ලකුණු 251ක විශිෂ්ට ජයක් හිමිකරගැනීමට ඕස්ට්‍රේලියා කණ්ඩායම සමත් විය. තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියා කණ්ඩායම සිය පළමු ඉනිම…

ක්‍රීඩා

බදුර්දීන්ගේ කුණු ලොන්ඩ්‍රිය තේරීම් කාරක සභාවයි – ගම්මන්පිල කියයි

“පාස්කු බෝම්බ ප්‍රහාරයේ සිදුවීම් සමග නම කියැවුණු එකම මන්ත්‍රිවරයා තමයි රිෂාඩ් බදියුඩීන් ඇමතිවරයා. එතුමා ගැන අපි පොලිසියට පැමිණිලි කළත් අඩුම ගණනේ පොලිසිය විසින් ප්‍රකාශයක් වත් සටහන් කර ගන්නේ…

පොදුජන පෙරමුණ V Can සමග ගෙයින් ගෙට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සිය ජනාධිපතිවරණ අපේක්ෂකයා තෝරා ගැනීමේ ජනමතය විමසීමේ ඊ ප්‍රවර්ධන ව්‍යාපෘතිය ආරම්භ කර ඇත. පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා මෙහි පෙරමුණ ගෙන ගෙයින්…

මග මරුවා ජීවිත 6ක් බිලිගනී

කළුතර වස්කඩුව ප්‍රදේශයේදී ලංගම බස් රථයක් හා පුද්ගලික බස් රථයක් එකිනෙක ගැටීමෙන් 6 දෙනකු මියගොස් 52ක් තුවාල ලබා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය පවසයි.

හිස්බුල්ලාගෙන් අභියෝගයක් : නැගෙනහිර ශරියා සරසවිය විවෘත කරන දිනයත් කියයි

මඩකලපුව ප්‍රදේශයේ ඉදිකෙරෙන හිස්බුල්ලා විශ්ව විද්‍යාලය 2020 වසරේ ජනවාරි 3වැනිදා විවෘත කරන බව නැගෙනහිර හිටපු ආණ්ඩුකාර එම්.ඒ.එල්.එම්.හිස්බුල්ලා පවසයි. මෙම විශ්ව විද්‍යාලය කිසිසේත් රජයට පවරා ගැනීමට ඉඩ නොතබන බව…

තවත් ආණ්ඩුකාරවරයෙක් ඉල්ලා අස්වෙයි

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා අද(3) සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ලේකම් කාර්යාලයට බාරදී ඇතැයි වාර්තා වේ. පසුගිය ආණ්ඩුකාරවරුන් මාරු කිරීමේදී මෛත්‍රී ගුණරත්න මහතාට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන…

සාෆි නිසා පොලිස් මාරුවක් : මාරුව යළි මාරුවෙයි

කුරුණෑගල දිසාභාර  නියෝජ්‍ය පොලිස්පති  කිත්සිරි ජයලත්  සහ කොට්ඨාසබාර පොලිස් අධිකාරී මහින්ද දිසානායක යන මහත්වරුන්ගේ   ස්ථානමාරුවීම්  අවලංගු කිරීමට තීරණය කළ බව  ජාතික පොලිස් කොමිෂන් සභාවේ පවසයි. මෙම ස්ථාන මාරුවීම්…

ඉන්දුනීසියාව සෙළවෙයි

ඉන්දුනීසියාවේ බටහිර සුමාත්‍රා දූපත්හි රිච්ටර් මාපාංක 7ක භූ කම්පනයක් සිදුව ඇතැයි විදෙස් පුවත් වාර්තා කරයි. සුනාමි තත්ත්වයක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට අනතුරක් නැති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ලොව වටා

සෙල්ලම් පිස්තෝල නගරාධිපතිට සිර දඬුවම්

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දුට වසර 5ක සිර දඬුවම් නියම කිරීමට අද(2) හම්බන්තොට මහාධිකරණය නියෝග කළේය. එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු පිරිසක් 2014 වසරේදී හම්බන්තොට වරාය නිරීක්ෂණ චාරිකාවකට සහභාගීවී…