නෙදර්ලන්තයේත් බුර්කාවට තහනමක්
නෙදර්ලන්තයේ බුර්කාව, නිකාබය හෝ මුහුණු ආවරණය වන ඇඳුම් පැළඳීම තහනම් කරමින් ගෙනා නව නීතිය අගෝස්තු පළමුවැනිදා සිට ක්රියාත්මක වේ. මේ සම්බන්ධයෙන් විදෙස් මාධ්ය වාර්තා පළව ඇති අතර පොදු ගොඩනැගිලි තුළදී…
ලේඛක
නෙදර්ලන්තයේ බුර්කාව, නිකාබය හෝ මුහුණු ආවරණය වන ඇඳුම් පැළඳීම තහනම් කරමින් ගෙනා නව නීතිය අගෝස්තු පළමුවැනිදා සිට ක්රියාත්මක වේ. මේ සම්බන්ධයෙන් විදෙස් මාධ්ය වාර්තා පළව ඇති අතර පොදු ගොඩනැගිලි තුළදී…
ඌව පළාත් ආණ්ඩුකාර මාර්ෂල් පෙරේරා මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇතැයි වාර්තා වේ. ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා හමුවී ඔහු ඊයේ (31) සිය ඉල්ලා අස්වීමේ ලිපිය…
රාජගිරියේ ඩී.පී.ජේ ටවර්ස් ගොඩනැගිල්ල කෘෂිකර්ම අමාත්යංශයට බදු පදනම මත ලබාගැනීමේදී සිදුවූ අක්රමිකතා සම්බන්ධයෙන් වන පරීක්ෂණයට සාක්කි ලබාගැනීම සඳහා සිනමා නිළි සබීතා පෙරේරාට අද (01දා) ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ…
ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියට සහභාගී වීමේදී ක්රීඩකයින්ගේ නිල ඇඳුමින් සිංහයා ඉවත්කර කැස්බෑවකු ඇතුළත් කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්විය යුතු බව හිටපු ක්රිකට් නායක හා පාර්ලිමේන්තු මන්ත්රී…
ශ්රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැති තුන්වැනි එක්දින තරගයෙන්ද ලකුණු 122 ක දැවැන්ත ජයක් ලැබූ ශ්රී ලංකා කණ්ඩායම තරගාවලිය 3-0 ක් ලෙස ජය ගැනීමට සමත් විය. වසර 4…
ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින තරගාවලියේ අවසන් තරගයේ දී කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්රී ලංකා කණ්ඩායම පන්දුවාර 50…
මුස්ලිම් අන්තවාදීන් විසින් එල්ල කරන ලද පාස්කු ඉරිදා ප්රහාරයෙන් මියගිය ජනතාවට යුක්තිය යුක්තිය ඉටු නොකර එලඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වන කිසිදු අපේක්ෂකයකු තමන් මුණ ගැසීමට පැමිණීමෙන් වළකින්නැයි ඉල්ලා සිටින බව අගරදගුරු…
රුහුණු සරසවියේ සිදුවන අමානුෂික ආකාරයේ නවක වදය සම්බන්ධයෙන් එහි නවක සිසුවෙක් ඊයේ(30) මාධ්ය හමුවේ කරුණු අනාවරණය කළ අතර මේ වනවිට විශ්ව විද්යාල ප්රතිපාදන කොමිෂන් සභාව ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක්…
මුස්ලිම් අන්තවාදීන් විසින් භාවිතා කරනු ලබන බුර්කාව තහනම් කිරිමේ පනත් කෙටුම්පතක් අධිකරණ හා බන්ධනාගාර ප්රතිසංස්කරණ ඇමැතිනී තලතා අතුකෝරල මහත්මිය විසින් කැබිනට් මණ්ඩල අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇතැයි වාර්තා…
ආනයනය කරනු ලබන සියලු මත්පැන් වර්ගවල අලුතින් හඳුන්වා දී ඇති ආරක්ෂක ස්ටිකරයක් ඇලවීමකින් තොරව විකිණීම තහනම් කර ඇත. අදාළ ස්ටිකරය සුරාබදු දෙපාර්තමේන්තුව මගින් හඳුන්වාදී ඇත. මෙම ස්ටිකර් අලවා නොමැති…