Friday, October 30, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි

ලේඛක

Admin

ගෝඨාභය කිරි වෙහෙර පුදබිමට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂක හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද(15) කතරගම කිරිවෙහෙර වැදපුදා ගැනීමට එක්විය. කතරගම කිරි වෙහෙරේදී අධිෂ්ඨාන පූජාවකටද ගෝඨාභය මහතා හා හිටපු ජනපති…

ඊ.පී.ඩී.පී පක්ෂයේ සහාය ගෝඨාභයට

ඉදිරි ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා නායකත්වය දරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහාය පළ කරන බවත් රට ඉදිරියට ගෙන යෑමට නම් ගෝඨාභය රාජපක්ෂ මහතා වැනි නායකයෙක් අවශ්‍ය බවට රටේත්…

අගමැති පැමිණි උත්සවයේදී ආගමික නායකයින්ට කෙනෙහිළි

වවුනියාව මහරෝහලේ නව ගොඩනැගිල්ලක් විවෘත කිරීමට හා නව ගොඩනැගිල්ලකට මුල් ගල තැබීමේ අවස්ථාවට සහභාගී වූ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිස පිළිගැනීමේ අවස්ථාවේ සිට නව ගොඩනැගිල්ලට මුල් ගල…

පටෙල් ශ්‍රී ලංකා කණ්ඩායමට අභියෝගයක් වෙයි

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය නිමාවන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 227ක් ලබා…

ක්‍රීඩා

ගෝඨාභයට එරෙහිව යටිකූට්ටු වැඩක් – මේජර් අජිත් ප්‍රසන්න හෙළි කරයි

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණු ජනපති අපේක්ෂක හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමේ උත්සාහයක් ඇතැයි විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතා චෝදනා කරයි. අද (15) කොළඹ පැවති ගෝලීය…

ගෝඨාභය දළඳා සමිඳුන් වඳී : මල්වතු – අස්ගිරි මහ නාහිමිවරුන්ගේත් ආශිර්වාදය

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අද(14) මහනුවර ශ්‍රී දළඳා මාලිගය වැඳ පුදාගැනීමට එක්විය. දළඳා සමිඳුන් වැඳ පුදාගැනීමට එක්වූ ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පිරිසට පසළොස්වක…

අකිල නවසීලන්තයේ හරි අඩක් ඉවර කරයි

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර ටෙස්ට් තරගාවලිය ආරම්භ කරමින් ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පළමු ටෙස්ට් තරගය අද(14) ආරම්භ විය. කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහරදීමට පැමිණි නවසීලන්ත…

ක්‍රීඩා

බුදු සසුනේ චිරස්ථිතියට අඩිතාලම වැටුණු නිකිණි පොහොය අදයි

නිකිණි පුර පසළොස්වක පොහාය අදට(14) යෙදී ඇත. බුදු රජාණන්වහන්සේ පර්යාප්ති ධර්මය චිරස්ථායි කිරීමට මුල් පියවර තබන ලද්දේ නිකිණි පොහොය දිනකදී ය. එනම් බුදුසසුන ප්‍රතිවේධ, ප්‍රතිපත්ති, පර්යාප්ති යනුවෙන් කොටස් තුනකට…

ගෝඨා ජනපති අපේක්ෂක කළේ ඇයිදැයි ෆොන්සේකා කියයි

රටේ ආරක්ෂාවට ප්‍රමුඛස්ථානය දීම අරමුණු කරගනිමින් ඊට සුදුසුම කෙනා යැයි සිතන ගෝඨාභය රාජපක්ෂ මහතා පොදුජන පෙරමුණ විසින් ජනපතිවරණයට ඉදිරිපත් කර ඇතැයි හිටපු යුද හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා…

ගෝඨා ඇතුළු පිරිස අනුරාධපුරයෙන් මහනුවරට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ සන්ධානයේ ජනාධිපති අපේක්ෂක හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද(13) පෙරවරුවේ අනුරාධපුර අටමස්ථාන වැඳ පුදා ගැනීමෙන් පසු මහනුවර දක්වා ගමන් අරඹා ඇත. හිටපු…