ඇමරිකා නියෝජිත පිරිසක් හදිසියේ මහින්ද හමුවෙති

දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබද ඇමරිකා එක්සත් ජනපදයේ වැඩබලන සහකාර ලේකම් ඇලිස් ජේ. වේල්ස් ඇතුළු නියෝජිත පිරිසක් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හමුවිය.
කොළඹ විපක්ෂ නායක නිල නිවසේ පැවැති එම හමුවේදී සාකච්ඡා වූ කරුණු මෙතෙක් අනාවරණය වී නොමැත.
අද(11) පස්වරුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා නම් කිරීමට නියමිත මොහොතකදී මෙම හමුවීම සිදුවීමද විශේෂත්වයකි.

(Image -The Hindu)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *