Friday, October 30, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි

ලේඛක

Admin

ගෝඨාභයට උපන් ගමින් උණුසුම් පිළිගැනීමක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂක හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද(17) සිය උපන් ගම් ප්‍රදේශය වන මැදමුලන ඇතුළු දකුණේ පෙදෙස් කිහිපයක සංචාරය කළේය. ජනාධිපති අපේක්ෂක ලෙස…

ආරම්භක පිතිකරුවෝ ශ්‍රී ලංකා බලාපොරොත්තු දල්වති

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර පළමු ටෙස්ට් තරගයේ ජයග්‍රහණය සදහා ලකුණු 268ක් හඹායන ශ්‍රී ලංකා කණ්ඩායම අද දිනට තරගය නතර කරන විට කිසිවකු නොදැවී ලකුණු 133ක් ලබා ප්‍රබල…

ක්‍රීඩා

දෙමළ සන්ධාන නායකයා ජනපතිකරණය කල් දමා ගැනීමේ වෑයමක

ජනාධිපතිවරණයක්‌ පැවැත්වීම නතර කර නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ මගින් උතුරු නැගෙනහිර ජනතාවට බලය ලබා දෙන ලෙස ශ්‍රී ලංකාවට බලපෑම් කරන්නැයි ද්‍රවිඩ සන්ධාන නායක ආර්. සම්බන්ධන් යුරෝපා දූත කණ්‌ඩායමෙන් ඉල්ලා…

ගෝඨාභය තිස්සමහාරාම පුදබිමේදී ආශිර්වාද ලබයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද (16) පෙරවරුවේ තිස්සමහාරාම පුදබිම වැඳ පුදා ගැනීමට එක්විය. තිස්සමහාරාම සඳගිරි උභය රජ මහා විහාරස්ථානය…

සහරාන්ගේ තවත් ගෝලයෙක් පොලිසියට කොටුවෙයි

මුස්ලිම් අන්තවාදී ත්‍රස්ත නායක සහරාන් හෂීම් සමඟ අවි පුහුණුව ලැබු වයස අවුරුදු 16ක් වන බාලවයස්කාර තරුණයකු අද(16) අම්පාරේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. මොහොමඩ් නවුෆර් අබ්දුල්ලා…

අමරපුර හා රාමඤ්ඤ නිකායන් දෙක එකක් වෙයි

ශ්‍රී ලංකා අමරපුර සහ රාමඤ්ඤ මහා නිකායන් අද(16) එක් සංඝසභාවක් බවට පත්කිරීම සිදුවිය. මේ අනූව එම නිකායන්  “ශ්‍රී ලංකා අමරපුර – රාමඤ්ඤ සාමග්‍රී මහා සංඝ සභාව” ලෙස අද…

පළමු ටෙස්ට් තරගයේ දෙපිලම කරට කර සටනක

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය නිමාවන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරන නවසීලන්ත කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 195ක් රැස් කරගෙන…

ක්‍රීඩා

කෙමෙන් අමතක වන පාස්කු ප්‍රහාරය සහ වැඩිවන මැතිවරණ උණුසුම

ජනපතිවරණයද ? පළාත් පාලන මැතිවරණය ද ? ජනපති සිය ධූර කාලය දිගු කරගනියිද? මෙවැනි ප්‍රශ්න අතෝරාශියකි. ශ්‍රී ලාංකිකයින් පසුගිය සමයේ ගෙවූයේ බිය සැක මුසු සමාජයකය. ත්‍රස්ත බිය ඊට…

ආක්ටික් වායුගෝලයත් විසවෙයි

ආක්ටික් කලාපයට පතිතවන හිම කැටි තුළ ප්ලාස්ටික් අංශු අඩංගු බව නවතම අධ්‍යයනයකින් හෙළි වී ඇතැයි විදෙස් මාධ්‍ය අනාවරණය කරයි. ජර්මානු හා ස්විට්සර්ලන්ත විද්‍යාඥයින් කණ්ඩායමක් විසින් මෙම අධ්‍යයනය සිදු…

ඉන්දියාව එක්දින තරගාවලියත් ජයගනී

බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි සංචාරයක නිරත ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම දෙරට අතර පැවැති තරග 3කින් යුත් එක්දින තරගාවලිය තරග 2-0ක් ලෙස ජය ගැනීමට සමත් විය. පළමු එක්දින තරගය වර්ෂාව…

ක්‍රීඩා