LK reports news sinhala

ජනපතිවරණයේදී මඩ මඩින්න සූදානමක්

ඉදිරි ජනාධිපතිවරණයේදී ප්‍රතිවාදීන්ටමඩ ප්‍රහාර එල්ල කරන සහ අසත්‍ය කරුණු හුවා දක්වන එමෙන්ම චරිත ඝාතනය කරන පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එවැනි අසත්‍ය ප්‍රචාර සහ මඩ ප්‍රහාර මැඩලීමට පියවර ගත යුතු බව ද මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පෙන්වා දෙයි.

මේ පිළිබඳව දේශපාලන පක්ෂ සමාජ ජාලා විෂය භාර නියෝජිතයින් සමග සාකච්ඡා පවත්වමින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවත් මේ වෙනුවෙන් ෆේස්බුක් හිමිකරුවන්ගේ සහ තොරතුරු තාක්ෂණික විශේෂඥයන්ගේ සහාය ද ලබාගැනීමට අපේක්ෂා කරන බවත් මැතිවරණ කොමිෂන් සභාව කියයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *