Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි

ලේඛක

Admin

හතුරුසිංහ ගැන පරීක්ෂණයක් – ලක්ෂ 80ක මාසික වැටුප තවමත් අතට

තාවකාලික තරඟ තහනමකට ලක්ව සිටින ශ්‍රී ලංකා ජාතිත ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ සම්බන්ධයෙන් ඉතාමත් ඉක්මනින් පරික්ෂණයක් ආරම්භ කරන බව ශ්‍රී ලංතා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියක් පවසා…

ෆොන්සේකා සජිත්ගේ හොඳ පිට පෙරළයි

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ මංගල රැලිය අද(10) කොළඹ ගාලුමුවදොර පිටියේදී පැවැත්වෙන අතර රැලියට සහභාගීවීමට පෙර අද පෙරවරුවේ කැළණිය රජමහා විහාරය වෙත පැමිණි සජිත් ප්‍රේමදාස…

ශ්‍රීලනිප – පොදුජන පෙරමුණු අවබෝධතා ගිවිසුම අත්සන් කරයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම අද(10) පෙරවරුවේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී සිදු කෙරිණි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් පක්ෂයේ…

‘යළිත් රණවිරුවාට අභිමානවත් යුගයක් ඇතිකරනවා‘ – ගෝඨාභය කියයි

ආමි කාරයා, මිලිටරි කාරයා, නේවි කාරයා ලෙස ත්‍රිවිධ හමුදාව ඇමතු යුගය අවසන් කර රණවිරුවාට අභිමානයක් ඇති කර දීමට හැකියාව ලැබුණු බවත් එසේ අභිමානයක් ලබා දුන් රණවිරුවා යුධ අධිකරණයට…

සජිත්ගේ මංගල රැලිය අද

එක්සත් ජාතික පෙරමුණ ප්‍රමුඛ සන්ධානයේ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා දිනවන මංගල ජන රැලිය අද(10) ගාලු මුවදොර පිටියේදී පැවැත්වීමට නියමිතය. ඒ අනුව එජාප නායක රනිල් වික්‍රමසිංහ, පාඨලී චම්පික…

ශ්‍රී ලංකාව අති විශිෂ්ට ලෙස 20-20 තරගාවලිය ජය ගනී

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර පැවැති විස්සයි විස්ස තරගාවලිය 3 – 0 ක් ලෙස ජයගනිමින් ඉතිහාසයේ පළමු වරට පූර්ණ තරගාවලි ජයක් ලැබීමට ශ්‍රී ලංකාව අද(9) සමත් විය. කාසියේ…

ක්‍රීඩා

එදා හංසයා දිනවන්න එක්වූ රතන හිමි හා දුමින්ද අද ගෝඨාගේ වේදිකාවට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සංවිධානය කරන ජනරැළි මාලාවේ මංගල රැළිය අද(9) අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේදී පස්වරු 3ට ආරම්භ වූ අතර එහිදී ශ්‍රී…

අලි සබ්රිගෙන් මුස්ලිම් ජනතාවට පණිවිඩයක්

මුස්ලිම් ජනතාව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ ජයග්‍රහණයේ කොටස්කරුවන් විය යුතු බව ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පවසයි. ඔහු මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා පොදුජන මුස්ලිම් පෙරමුණේ සමුළුවකදීයි.…

ජනපතිගේ සැප රිය දෙකට බදු ගෙවන්න දස කෝටියක පරිපූරක ඇස්තමේන්තුවක්

ජනාධිපතිවරයාගේ භාවිතය සඳහා ආරක්ෂක රථ 02 ක් ආනයනය කිරීම වෙනුවෙන් වන සුඛෝපභෝගී බද්ද ගෙවීමට අතිරේක ප‍්‍රතිපාදන ලෙස රුපියල් දසකෝටි දස ලක්ෂයක මුදලක් ඉල්ලමින් පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කර ඇත.…

ශ්‍රීලනිප සහාය ගෝඨාට – මෛත්‍රී ස්වාධීන වෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පත් කර බව පක්ෂ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා පවසයි. මෙම පත්කිරීම ජනාධිපතිවරණය අවසන්…