කිතුණු පල්ලිවලට අවදානමක් – අගරදගුරුතුමන් ආරක්ෂාව ඉල්ලයි
කිතුණු දෙව්මැදුරකට ප්රහාරයක් එල්ලවීමේ ඉඩ ඇතැයි මේ දිනවල ලැබී ඇති ආරංචි හේතුවෙන් පල්ලිවල පැවැත්වෙන මංගල්ය හා පෙරහර නවත්වන ලෙස අගරදගුරු අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් දැනුම් දී ඇත.…
ලේඛක
කිතුණු දෙව්මැදුරකට ප්රහාරයක් එල්ලවීමේ ඉඩ ඇතැයි මේ දිනවල ලැබී ඇති ආරංචි හේතුවෙන් පල්ලිවල පැවැත්වෙන මංගල්ය හා පෙරහර නවත්වන ලෙස අගරදගුරු අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් දැනුම් දී ඇත.…
ජනපතිවරණය සදහා ඇප මුදල් තැන්පත් කළ කුමාර වෙල්ගම මහතා අද(7) නාමයෝජනා බාර නොදුන් අතර ඔහු ජනපතිවරණයට ඉදිරිපත් නොවන බව වාර්තා වේ. මේ අතර ජනපතිවරණයට ඉදිරිපත්වන බව කියමින් පසුගිය…
2019 ජනාධිපතිවරණය සදහා නාම යෝජනා බාර ගැනීම මීට සුළු වේලාවකට පෙර රාජගිරිය මැතිවරණ මහලේකම් කාර්යාලයේදී ආරම්භ විය. අද(7) පෙරවරු 11 දක්වා නාම යෝජනා බාර ගැනීම සිදුවන අතර මේ…
එක්සත් ජාතික පක්ෂ ජනපති අපේක්ෂක සජිත් ප්රේමදාස මහතාගේ ජනපතිවරණ ප්රචාරණ දැන්වීමක් ඊයේ(6) ජාතික පුවත්පත් රැසකම මුල් පිටුව වෙනුවට (Covering page) ප්රචාරය කර තිබෙනු දක්නට ලැබිණි. ඒ අනුව ලංකාදීප,…
නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්.හිස්බුල්ලා, උතුරු පළාත් හිටපු පළාත් සභා මන්ත්රී එම්.කේ.ශිවාජිලිංගම් මෙන්ම සබරගමුව පළාත් හිටපු ප්රධාන අමාත්ය මහීපාල හේරත් ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වීමේ අරමුණින් අද පෙරවරුවේ ඇප…
නැවත වරක් පාස්කු ප්රහාරය බඳු අවාසනාවන්ත තත්වයකට හේතුවන ප්රහාර මාලාවක් පිළිබඳ බිය ඇති කරවන ආරංචි සහිත අනතුරු ඇඟවීම් ලිපි කිහිපයක් සමාජ මාධ්ය තුළ සැරිසන්නට පටන්ගෙන තිබේ. මෙම ආකාරයේ…
ශ්රී ලංකා පොදුජන පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර තම නාමයෝජනා පත්රයට අත්සන් තබන ලදී. නුගේගොඩ මිරිහාන නිවසේදී ගෝඨාභය රාජපක්ෂ මහතා එසේ නාමයෝජනා…
ජනපතිවරණයට තවත් ඇත්තේ දින 40කට ආසන්න කාලයක් පමණි. එක මිනිත්තුවට දේශපාලන තීන්දු තීරණ වෙනස්වන ශ්රී ලංකාවේ ඉදිරි දින 40 ඇතුළත කුමකින් කුමක් සිදුවේදෝයි බොහෝ දෙනකු සිතාගැනීමටවත් නොහැකිව සිටිති.…
ඉදිරි ජනාධිපතිවරණයේ දී ශ්රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දැක්වීමට ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා එකඟවී ඇති බවට ඉහළම පෙළේ දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි.…
ශ්රී ලංකාව හා පාකිස්තානය අතර පාකිස්තානයේ ලාහෝර් නුවර ගඩාෆි ක්රීඩාංගණයේ පැවති පළමු 20-20 තරගයෙන් ලකුණු 64ක විශිෂ්ට ජයක් ලබා ගැනීමට ශ්රී ලංකා කණ්ඩායම සමත් විය. කාසියේ වාසිය දිනූ…