Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි

ලේඛක

Admin

වස් පවාරණය ඇරැඹෙන උතුම් වප් පොහෝ දිනය අදයි

වප් පුරපසලොස්වක පොහොය අදට(13) යෙදී තිබේ. බුදු රජාණන් වහන්සේ විසින් භික්ෂුන් වහන්සේ උදෙසා වදාළ වස් පවාරණය ඇරඹෙන්නේ වප් පොහෝ දිනකයි. කඨිනය හැර වෙනත් ඕනෑම බෞද්ධ පූජෝත්සවයක් වර්ෂයේ නියම…

ඇල්පිටියේ පරාජය නිහතමානීව බාරගන්නා බව එජාපය කියයි

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ පරාජය නිහතමානීව භාරගන්නා බව එක්සත් ජාතික පක්ෂය පවසයි. අද(12) පෙරවරුවේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී.පෙරේරා මහතා එසේ අදහස් පළ කළේය.…

මැතිවරණ පොරොන්දු ඉටු නොකළ නගරාධිපතිට ජනතාව දුන් දඬුවම (වීඩියෝ සහිතයි)

මාර්ග පිළිසකර කර දෙන බවට වූ මැතිවරණ පොරොන්දුවක් ඉටු නොකළ දකුණු මෙක්සිකෝවේ නගරාධිපතිවරයකුට එම ප්‍රදේශයේ ගොවීන් පිරිසක් දුන් අපූරු දඬුවමක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි. මෙක්සිකෝවේ චියාපාස් පාන්තයේ…

ලොව වටා

ඇල්පිටියේ විජයග්‍රහණය සහ සැබෑ ජනමතය

බොහෝ දෙනකු බලාපොරොත්තු දල්වා සිටි පරිදිම ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයෙන් කොට්ඨාස 17ම අති විශිෂ්ට ලෙස ජයගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත් විය. ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනපතිවරණ…

විශේෂාංග

ෆේස්බුක් පිටු එකවරම සජිත්ගේ පැත්තට හැරුණේ මෙහෙමයි

ජනපතිවරණය නිමිත්තෙන් ප්‍රධාන පක්ෂ දෙක අතර විවිධ ප්‍රචාරණ කටයුතු සම්බන්ධයෙන් තරගයක් පවතින අතර එහිදී සමාජ මාධ්‍ය ජාල සඳහා යොමුවන්නේ දැඩි අවධානයකි. ඒ අනුව පසුගියදා ෆේස්බුක් ඔස්සේ නව ප්‍රජාතන්ත්‍රවාදී…

ඇල්පිටියෙන් පොහොට්ටුවට විශිෂ්ට ජයක්

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයෙන් කොට්ඨාස 17 ම ජයගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත්වී ඇතැයි වාර්තා වෙයි. පළමු අවස්ථාවේ දී ඡන්ද මධ්‍යස්ථාන 47 තුළදීම ඡන්දය ගණන් කිරීම සිදු විය.…

ඇල්පිටියේ 50%ක් දැනටත් ඡන්දය දාලා

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට සභිකයන් තෝරා ගැනීමේ ඡන්ද විමසීම මේ වන විට පැවැත්වෙන අතර මේ දක්වා 50% ඉක්මවූ පිරිසක් ඡන්දය භාවිත කර ඇතැයි වාර්තාවේ. අද පස්වරු 4ට ඡන්දය ප්‍රකාශ…

ඇල්පිටිය පුංචි ඡන්දය අදයි

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය අද(11) පැවැත්වීමට නියමිතය. ඒ අනුව අද පෙරවරු 7 සිට පස්වරු 4 දක්වා ඡන්දදායකයන්ට සිය ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්තාව ලබාදී තිබේ. ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා…

‘ශ්‍රී මුඛය’ කීවාට සජිත් සමාව ඉල්ලයි

තමා අතින් පසුගියදා තම මුඛයට ශ්‍රී මුඛය යැයි කීම අත්වැරදීමකින් කියවුණු එකක් බවත් ඒ සම්බන්ධයෙන් මහා සංඝරත්නයෙන් හා ජනතාවගෙන් සමාව ඉල්ලා සිටින බව නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ජනපති අපේක්ෂක…

සමාජ මාධ්‍යවල සැරිසරන කාන්තාවන්ට අනතුරු ඇගවීමක්

සමාජ මාධ්‍යවල නවතම Strong Gorgeous Women රැල්ල හේතුවෙන් පරිශීලකයන්ගේ පෞද්ගලිකත්වය අවදානමකට ලක්ව ඇති බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පවසයි. එහි සභාපති රජීව් යසිරු කුරුවිටගේ මැතිව් නිවේදනයක් නිකුත්…