‘ශ්‍රී මුඛය’ කීවාට සජිත් සමාව ඉල්ලයි

තමා අතින් පසුගියදා තම මුඛයට ශ්‍රී මුඛය යැයි කීම අත්වැරදීමකින් කියවුණු එකක් බවත් ඒ සම්බන්ධයෙන් මහා සංඝරත්නයෙන් හා ජනතාවගෙන් සමාව ඉල්ලා සිටින බව නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අද(10) කියා සිටියේය.
ඒ අද ගාලුමුවදොර පිටියේ පැවැති සජිත් ප්‍රේමදාස දිනවීමේ මංගල රැලිය අමතමිනි.

ගාලු මුවදොර පිටියට අද විශාල ජනකායක් පැමිණි අතර එහිදී දඹර අමිල හිමි කියා සිටියේ නොවැම්බර් 17 වැනිදාට ගෝඨාභය රාජපක්ෂ මැදමුලන පිළිකන්නේ කොක්කක එල්ලන බවයි.

සජිත් ප්‍රේමදාස මහතාගේ රැළියට පැමිණි ජනතාව

Leave a Reply

Your email address will not be published. Required fields are marked *