මැතිවරණය

ඇල්පිටියේ 50%ක් දැනටත් ඡන්දය දාලා

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට සභිකයන් තෝරා ගැනීමේ ඡන්ද විමසීම මේ වන විට පැවැත්වෙන අතර මේ දක්වා 50% ඉක්මවූ පිරිසක් ඡන්දය භාවිත කර ඇතැයි වාර්තාවේ.
අද පස්වරු 4ට ඡන්දය ප්‍රකාශ කිරීම අවසන් වේ.
ඇල්පිටිය මැතිවරණයේ සමස්ත ප්‍රතිඵලය අද රාත්‍රී 10ට පෙර ලබාදීමට හැකිවනු ඇතැයි මැතිවරණ කොමිසම කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *