රුවන්වැලිසෑය අසල ගැටුම: සද්ධාරතන හිමි ඇතුළු 25 කට වැඩි පිරිසක් අත්අඩංගුවට නොගැනීම ගැන SSP ට කැඳවීමක්
රුවන්වැලි මහා සෑය අසල ඇතිවූ ගැටුම උසිගැන්වීමට සම්බන්ධ බවට චෝදනා එල්ල වී ඇති රාජාංගණයේ සද්ධාරතන හිමි සහ තවත් පුද්ගලයින් 25 දෙනෙකුට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට…
ලොව වටා
තවත්අග්නිදිග ආසියානු රටවල් 11 ක පුරවැසියන්ට ඉන්දියාවෙන් නොමිලේ සංචාරක වීසා යෝජනාවක්
සංචාරක ව්‍යාපාරය සහ කලාපීය සහයෝගීතාව ශක්තිමත් කිරීමේ පියවරක් ලෙස අග්නිදිග ආසියානු රටවල් 11 කම පුරවැසියන් සඳහා නොමිලේ විද්‍යුත් සංචාරක වීසා (e-tourist visas) ලබාදීමට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා…
ක්‍රීඩා
තවත්IPL 2027 වෙනුවෙන් මතීෂ සහ වනිඳු ඇතුළු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 6 ක් නිදහස් කළ ලැයිස්තුවේ
2027 ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලියට පෙර කණ්ඩායම් විසින් නිදහස් කරන ලද ක්‍රීඩකයින්ගේ ලැයිස්තුවට සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ…
විශේෂාංග
තවත්ගුවන් සේවිකාවකගේ පියයුරු පිළිකාවට අභ්‍යවකාශ විකිරණ බලපා ඇති බව ප්‍රංශ අධිකරණයක් ප්‍රථම වරට පිළිගනී
ප්‍රංශ අධිකරණයක් විසින් දිගු කාලයක් ගුවන් සේවිකාවක් ලෙස සේවය කළ කාන්තාවකගේ පියයුරු පිළිකාවට අභ්‍යවකාශ විකිරණ හේතුවක් වූ බව ප්‍රථම වරට…
කාලීන
තවත්ගල් අඟුරු යුගය නිමා කරමින් ඉන්දියාවෙන් ලෝකයටම හරිත බලශක්ති පාඩමක්
ඉන්දියාවේ ආර්ථිකය සීඝ්‍රයෙන් ප්‍රසාරණය වෙමින් පවතී. 2026-27 මූල්‍ය වර්ෂයේ පළමු කාර්තුව තුළ සියයට 7.8ක දළ දේශීය නිෂ්පාදිතයේ (GDP) සැබෑ වර්ධනයක් අත්පත් කරගැනීමත් සමඟ, කර්මාන්තශාලා, ව්‍යාපාරික ස්ථාන සහ නිවෙස්වලින්…
විද්‍යාව හා තාක්ෂණය
තවත්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්
දීර්ඝ කාලයක් තිස්සේ අපස්මාර (Epilepsy) රෝගයෙන් පෙළුණු 31 හැවිරිදි ඇමසන් (Amazon) මෘදුකාංග ඉංජිනේරුවරියකට වෛද්‍යවරුන් නොමඟ හරිමින් ඖෂධ භාවිතය ක්‍රමයෙන් නවත්වන…
ආර්ථික
තවත්හිටපු බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ජේම්ස් ඩෝරිස් ජෝර්ජ් ස්ටුවර්ට් අධ්යක්ෂ මණ්ඩලයට
2027 ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි, ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ හිටපු බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ජේම්ස් ඩෝරිස් (James Dauris)…










































