කිතුණු පල්ලිවලට අවදානමක් – අගරදගුරුතුමන් ආරක්ෂාව ඉල්ලයි
කිතුණු දෙව්මැදුරකට ප්‍රහාරයක් එල්ලවීමේ ඉඩ ඇතැයි මේ දිනවල ලැබී ඇති ආරංචි හේතුවෙන් පල්ලිවල පැවැත්වෙන මංගල්‍ය හා පෙරහර නවත්වන ලෙස අගරදගුරු…
කිතුණු දෙව්මැදුරකට ප්‍රහාරයක් එල්ලවීමේ ඉඩ ඇතැයි මේ දිනවල ලැබී ඇති ආරංචි හේතුවෙන් පල්ලිවල පැවැත්වෙන මංගල්‍ය හා පෙරහර නවත්වන ලෙස අගරදගුරු…
2019 ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා භාරගැනීමේ කටයුතු අද උදෑසන 9.00 සිට 11.00 දක්වා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ…
ජනපතිවරණය සදහා ඇප මුදල් තැන්පත් කළ කුමාර වෙල්ගම මහතා අද(7) නාමයෝජනා බාර නොදුන් අතර ඔහු ජනපතිවරණයට ඉදිරිපත් නොවන බව වාර්තා…
2019 ජනාධිපතිවරණය සදහා නාම යෝජනා බාර ගැනීම මීට සුළු වේලාවකට පෙර රාජගිරිය මැතිවරණ මහලේකම් කාර්‍යාලයේදී ආරම්භ විය. අද(7) පෙරවරු 11…
එක්සත් ජාතික පක්ෂ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජනපතිවරණ ප්‍රචාරණ දැන්වීමක් ඊයේ(6) ජාතික පුවත්පත් රැසකම මුල් පිටුව වෙනුවට (Covering page)…
නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්.හිස්බුල්ලා, උතුරු පළාත් හිටපු පළාත් සභා මන්ත්‍රී එම්.කේ.ශිවාජිලිංගම් මෙන්ම සබරගමුව පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත්…
නැවත වරක් පාස්කු ප්‍රහාරය බඳු අවාසනාවන්ත තත්වයකට හේතුවන ප්‍රහාර මාලාවක් පිළිබඳ බිය ඇති කරවන ආරංචි සහිත අනතුරු ඇඟවීම් ලිපි කිහිපයක්…
ශ්‍රී ලංකා පොදුජන පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර තම නාමයෝජනා පත්‍රයට අත්සන් තබන ලදී.…
ඉදිරි ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දැක්වීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එකඟවී ඇති…
ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර පාකිස්තානයේ ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගණයේ පැවති පළමු 20-20 තරගයෙන් ලකුණු 64ක විශිෂ්ට ජයක් ලබා ගැනීමට…
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්ථාන කණ්ඩායම අතර පළමු පන්දුවාර 20 ක්‍රිකට් තරඟය මේ වනවිට ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගණයේදි් ආරම්භ…
රුහුණු විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාරිනි,ආචාර්ය නාලිකා රණතුංගයන් ආචාර්ය රොහාන් පල්ලෙවත්ත මහතා ගැන පලකළ සටහනකි. 1. දැනට කරළියට පැමිණ සහ පැමිණෙමින් සිටින…
එක්සත් ජාතික පක්ෂයෙන් පත්කළ මන්ත්‍රීවරයකු ලෙස පාර්ලිමේන්තුවට ආ පූජ්‍ය අතුරලියේ රතන හිමියන් මෙවර ජනපතිවරණයේදී හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට…
මෙවර ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කර ඇති සියලු අපේක්ෂකයින්ට හෙට 6) මැතිවරණ කොමිශන් සභාව වෙත පැමිණෙන ලෙස දන්වා ඇතැයි…
ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනාට හැකිනම් වංචනිකයන්ට හා දූෂිතයන්ට දඬුවම් දෙන බව ප්‍රසිද්ධ වේදිකාවේ කියන්නැයි ජාතික ජන බලවේගයේ ජනපති අපේක්ෂක අනුර කුමාර…
යුද්ධයෙන් විනාශ වූ නැගෙනහිර පළාතේ ආර්ථිකය නගා සිටුවීමට මඩකලපුව ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වඩා උපකාරවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මඩකලපුවේ දී පැවසීය. මඩකලපුව ගුවන් තොටුපොළ ජාත්‍යන්තර ගුවන් තොටුපොළක්…
මෙවර ජනාධිපතිවරණයට ඇප මුදල් තැන්පත් කර ඇති අපේක්ෂකයින් ගණන මේ වනවිට 33 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව…
ගෘහස්ත ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල ඊයේ(04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි අඩු කර ඇත. කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ…
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහි පෙත්සම නිෂ්ප්‍රභ කරමින් අධිකරණය තීන්දුව ලබාදීමෙන් පසු රට පුරා ජනතාව…
අමාත්‍ය රිෂාඩ් බදියුදීන් රුපියල් කෝටි 100ක් ලබාදී යහපාලන ආණ්ඩුවට එක්ව ඇති බවට පැවසෙන සිද්ධියක් සම්බන්ධයෙන් ඊයේ(04) පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට…