ගෝඨාභයට එරෙහි පෙත්සම් අධිකරණය ප්‍රතික්ෂේප කරයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ශ්‍රී ලංකා පුරවැසි භාවය පිළිබඳ ප්‍රශ්න කරමින් අභියාචනාධිකරණයට ගොනු කර…
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ශ්‍රී ලංකා පුරවැසි භාවය පිළිබඳ ප්‍රශ්න කරමින් අභියාචනාධිකරණයට ගොනු කර…
ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන පුරාවිද්‍ය චක්‍රවර්ති එල්ලාවල මේධානන්ද හිමියන්ගේ ශල්‍යකර්මය සම්බන්ධයෙන් LK Reports පසුගිය දිනවල ඔබට වාර්තා කළා. මේ වනවිට…
හිටපු පාර්ලිමේන්තු කථානායක චමල් රාජපක්ෂ මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා මෙවර ජනාධිපතිවරණයට ස්වාධීනව තරඟ කිරීම සඳහා අනුමැතිය ලබාදෙන…
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවය ප්‍රශ්න කරමින් අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම සම්බන්ධයෙන් වන තීන්දුව අද(4)…
ශ්‍රී ලංකාවට බුදු දහම රැගෙන එන ලද මිහිඳු මහ රහතන් වහන්සේ පිරිනිවන් පා වදාල දිනය සිහිපත් කොට “අනු බුදු මාහිමි…
මැතිවරණ කොමිෂන් සභාවට අද(4) පෙරවරුවේ ගිය එක්සත් ජාතික පක්ෂ අමාත්‍ය සුජීව සේනසිංහ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් ඇප මුදල්…
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු ආසන සංවිධායකවරුන් අද(4) කොළඹට කැඳවා ඇතැයි වාර්තාවේ. ඒ ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති මන්දිරයේදී…
දුම්රිය සේවාව අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ඊයේ(3) රාත්‍රියේ අතිවිශේෂ ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව මඟීන් හෝ…
එක්සත් ජාතික පක්ෂ නායක සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා, හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ ආර්යාව වන සජිත් ප්‍රේමදාස මහතාගේ මෑණියන් …
මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහි දේශපාලන ප්‍රවාහයක ඉත්තෙකු වී ඇතැයි ඔහුගේ සහෝදරයකු වන ඉන්ද්‍රනාථ තේනුවර මහතා අද මාධ්‍ය…
ජනාධිපතිවරණය පැවැත්වීම සදහා නිකුත් කළ ගැසට් නිවේදනය බල රහිත කරන්නැයි ඉල්ලමින් ගාල්ල හිටපු නගරාධිපති මෙත්සිරි ද සිල්වා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත්…
එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂකත්වයට පත්කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා…
සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ අද (3) පැවැති එක්සත් ජාතික පක්ෂයේ මහා සම්මේලනයේ සජීව විකාශය ජාතික රූපවාහිනිය මගින් විකාශය වෙමින් පැවති අතරවාරයේ…
කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන එල්ලාවල මේධානන්ද හිමියන්ට සිදුකළ සැත්කම මීට සුළුමොහොතකට පෙර සාර්ථකව අවසන් කර ඇත.කෙසේ වෙතත් තවදුරටත් උන්වහන්සේ…
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය තම ජනාධිපති අපේක්ෂකයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම නම් කිරීමට තීරණය කර ඇති බව…
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට මාධ්‍යවලට මුහුණ නොදෙන ලෙස උපදෙස් දී තිබේ. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනපතිවරණ…
හිටපු ජනපති හා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පුතු යෝෂිත රාජපක්ෂගේ විවාහ උත්සවය අද(3) ගාලු මුවදොර හෝටලයේදී පැවැත්වේ. මීට…
ජනාධිපතිවරණයට තව ඇත්තේ දින 44කි. මේ වනවිට ඒ සඳහා ප්‍රධාන අපේක්ෂකයන් 4 ක් ඒ සඳහා තරග වැදීමට බලාපොරොත්තුවෙන් සිටී. එජාප…
ඉදිරි ජනාධිපතිවරණයේදී ජනතාව විශ්වාස කළ යුත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතා තරග වදින උපන් බිම රකින කදවුරද, එසේ නොවන්නේ නම් තම සාක්කුව…
සමාජ මාධ්‍ය වෙබ් අඩවි තුල මූලාශ්‍ර නොමැති පුවත් හා ප්‍රචාර පිළිගැනීමෙන් හා බෙදාහැරීමෙන් වලකින්නැයි ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පවසයි.…