LK reports news sinhala

කුමාර වෙල්ගම ජනපති සටනට නොඑයි

ජනපතිවරණය සදහා ඇප මුදල් තැන්පත් කළ කුමාර වෙල්ගම මහතා අද(7) නාමයෝජනා බාර නොදුන් අතර ඔහු ජනපතිවරණයට ඉදිරිපත් නොවන බව වාර්තා වේ.

මේ අතර ජනපතිවරණයට ඉදිරිපත්වන බව කියමින් පසුගිය සමයේ විශාල ප්‍රචාරණයක් ගෙනගිය නාගානන්ද කොඩිතුවක්කු ද ජනපතිවරණ සටනින් ඉවත්වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *