ගෝඨා ජනපතිවරණ නාමයෝජනා පත්රයට අත්සන් තබයි

ශ්රී ලංකා පොදුජන පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර තම නාමයෝජනා පත්රයට අත්සන් තබන ලදී.
නුගේගොඩ මිරිහාන නිවසේදී ගෝඨාභය රාජපක්ෂ මහතා එසේ නාමයෝජනා පත්රයට අත්සන් කළේය.
(Image – Lahiru Harshana)
