ඡන්ද පත්‍රිකා බෙදීම අද සිට – බල්ලන් බැඳ තබන්නැයි උපදෙස්
ජනාධිපතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම අද (26) සිට ආරම්භ කෙරෙන බැවින් නිවෙස්වල සුනඛයන් බැඳ තබන ලෙස තැපැල්පති රංජිත්…
ජනාධිපතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම අද (26) සිට ආරම්භ කෙරෙන බැවින් නිවෙස්වල සුනඛයන් බැඳ තබන ලෙස තැපැල්පති රංජිත්…
ජනාධිපතිවරණයේදී ගණන් කිරීමේ මධ්‍යස්ථානවල ඡන්ද ප්‍රතිඵලය ඒ ඒ දේශපාලන පක්ෂවල නියෝජිතයන්ට ලබාදීමෙන් පසුව ඒවා ෆේස් බුක් ඔස්සේ පළකිරීමට කටයුතු කළහොත්…
බුදු රජාණන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා වැඩ සිටින රුවන්වැලි සෑයේ කොත් වහන්සේ ආශ්‍රිතව මේ දිනවල සිදුවන ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳව…
රටේ සියලු සම්පත් පොදු ජනතාවට ලබා දෙන අලුත්ම දේශපාලන ශිෂ්ටාචාරයක් නිර්මාණය කිරීමට කටයුතු කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක…
සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරයා බවට පත්වූ පසු මීළඟ අගමැතිවරයා කවුරුන්ද යන්න තීරණය කිරීමට ඔහුට පූර්ණ නිදහසක් පවතින බව ආර්ථික ප්‍රතිසංස්කරණ…
රට නගන පෙර දැක්ම ගෞරවණීය ස්වාමීන්වහන්ස, ගෞරවණීය පූජකතුමනි, සියලූ දෙමව්පියනි, දරුවනි, හිත මිතුරනි, කොළඹ ආනන්ද මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලබන අවධියේ…
උතුරේ තරුණයින් ඊළම වෙනුවට ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් සංවර්ධනය ඉල්ලා සිටින බව එම පළාතේ දෙමළ විද්වතුන් පවසයි. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන්…
පාස්කු ඉරිදා දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශනයට පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ වාර්තාව පක්ෂග්‍රාහී බව විපක්ෂ නායක මහින්ද…
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා මෙවර සිය මැතිවරණ ව්‍යාපාරය නවීන සංකල්පයකට සිදු කිරීමට තීරණය කර ඇති…
සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණ වේදිකාවේ දී පැවැසූ අනුවණ කතා නොහොත් ‘ගොන් කතා’ එකතුවක් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ මහතා මාධ්‍ය හමුවක…
පාස්කු ඉරිදා ප්‍රහාරය සොයාබැලූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ වාර්තාව අද (23) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර ඒ අනුව රාජ්‍ය බුද්ධි අංශවල පැවති…
නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජන රැලියක් ඊයේ(22) මාලබේ බස් නැවතුම්පොළ අසල පැවැති අතර එහිදී තරුණයකුට පහර…
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු හා රාජ්‍ය ඇමතිවරයෙකු වන එජාපයේ වසන්ත සේනානායක මෙවර ජනපතිවරණයේදී සජිත් ප්‍රේමදාසට සහාය දීමට නොහැකි බවට ලිපියක් යොමු කර…
ශ්‍රීපාදස්ථානයේ සවි කර තිබූ ඝන්ඨාරය පිලිබඳ වැදගත් පැහැදිලි කිරීමක් මහාචාර්ය චන්න ජයසුමන මහතා සිය මුහුණු පොතට එක්කර තිබුණි. මේ එම…
භික්ෂුවකට ජාතික ගැටළුවකදී කතා කිරීමට ඇති අයිතිය මැතිවරණ කොමසාරිස්වරයාට නතර කළ නොහැකි බව පැපිලියාන සුනේත්‍රා දේවි පිරිවෙන් විහාරස්ථානයේ පරිවේණාධිපති මහාචාර්ය…
මහත් ආන්දෝලනයකට තුඩු දී ඇති රුවන්වැලි මහා සෑ ප්‍රතිසංස්කරණය පිලිබඳ ජනතාව අතර සැකසහිත බවක් ඇතිකළ, “ජාතික උරුමයන් සුරකීමේ මහා සම්මේලනය”…
අත්‍යාවශ්‍ය කරුණකට හැර ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමෙන් වළකින ලෙස දන්වා මෙරට පිහිටි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති කාර්යාලය විසින් සිය…
ජනපති අපේක්ෂක හිටපු හමුදාපති මේජර් ජනරාල් මහේෂ් සේනානායක මහතා අද(22) දහවල් හදිසියේ ඇති වු රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කර…
චන්ද‍්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිනිය විසින් මෙහෙයවනු ලබන ‘ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය’ ජනාධිපතිවරණයේදී එජාප අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහයෝගය දීම…
මෙරට ඇති ගුවන් තොටුපොළ අතුරින් උතුරු පළාතේ ඇති වැදගත් හා යුද්ධය සමග බැඳුණු ගුවන් තොටුපොළක් වන්නේ පළාලි ගුවන් තොටුපොළයි. මෙරට…