Friday, October 30, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

භික්ෂුවගේ කාර්‍යභාරය ඡන්ද කොමසාරිස්ට නතර කළ නොහැකියි – අභයතිස්ස හිමියෝ කියති

භික්ෂුවගේ කාර්‍යභාරය ඡන්ද කොමසාරිස්ට නතර කළ නොහැකියි – අභයතිස්ස හිමියෝ කියති

භික්ෂුවකට ජාතික ගැටළුවකදී කතා කිරීමට ඇති අයිතිය මැතිවරණ කොමසාරිස්වරයාට නතර කළ නොහැකි බව පැපිලියාන සුනේත්‍රා දේවි පිරිවෙන් විහාරස්ථානයේ පරිවේණාධිපති මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පවසති.

උන්වහන්සේ මේ බව පැවසූයේ කොළඹ පැවති සඟ සමුළුවකට එක්වෙමිනි.

සමස්ත ලංකා ශාසන බල මණ්ඩලයේ විශේෂ සඟ සමුළුවක් කැලණිය මානෙල්වත්ත ශ්‍රී නාගානන්ද බෞද්ධ විශ්ව විද්‍යාලයේදී පැවැති අතර එහිදී උන්වහන්සේ කියා සිටියේ භික්ෂුවකට ජාතික ගැටළුවකදී කතා කිරීමට ඇති අයිතිය
ඡන්ද කොමසාරිස්ට නැති කළ නොහැකි බවයි.

ඒක භික්ෂුවකගේ ‍භුමිකාව වන බවත් දන් වළඳා ජීවත්වනවාට වැඩිය සටන් කරලා සිරගත වී සුදුසු යැයි ද මෙහිදී උන්වහන්සේ වැඩිදුරටත් පැවසූහ.

මෙහිදී අදහස් දැක්වු පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියන් පවසා සිටියේ අද ඇත්තේ තීරණාත්මක සටනක් බවයි.

වැඩිදුර‍ටත් අදහස් දැක්වු උන්වහන්සේ කියා සිටියේ, මෙය ගල උඩ සටනක් බවත්, ඒ නිසා හෙට දවසේ ඉතිරිව ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතා දිනවීම පමණක් බවත්ය.

TNA යෝජනා ගෙන එන විට එක් අයෙක් බෑ කියු නමුත් අනෙක් කෙනා බෑ නොකියා හා නොකියා ඉන්නා බවත් පැවසු ධම්මරතන හිමි එහි තේරුම හා කීම බවද පැවසීය.

අදහස් (9)

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *