LK reports news sinhala

නැගෙනහිර පක්ෂ 10ක් ගෝඨාභයගේ සහායට

උතුරේ තරුණයින් ඊළම වෙනුවට ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් සංවර්ධනය ඉල්ලා සිටින බව එම පළාතේ දෙමළ විද්වතුන් පවසයි.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් ක්‍රියාත්මක වන වියත්මග සංවිධානයේ කොළඹ කාර්යාලයේදි උතුරේ විද්වතුන් පරිසක් මාධ්‍ය හමුවක් පවත්වමින් මේ බව සඳහන් කළේය.

මේ අතර නැගෙනහිර පළාතේ සුළු පක්ෂ 10 ක් මඩකලපුවේදී මාධ්‍ය හමුවකට එක්වෙමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය ලබා දෙන බව සඳහන් කළේය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *