ශ්‍රී ලංකන් හිටපු ප්‍රධාන විධායක නිලධාරී සහ බිරිඳ අත්අඩංගුවට ගන්න – මහේස්ත්‍රාත් අධිකරණ නියෝගයක්
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගන්නා ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය…
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගන්නා ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය…
කොරෝනා ව්‍යසනය හමුවේ ලෝක වෙළඳපලෙහි ඉන්ධන මිල පහත බැස තිබේ. මෙයට හේතුවී ඇත්තේ ලෝකයේ දෙවැනි විශාලතම ඉන්ධන පාරිභෛා්ගිකයා වන චීනය…
රුසියානු ජනරජ භූමි මෙහෙයුම් ප්‍රධානී ඔලෙග් සල්යුකොව් (Oleg Salyukov) වසර 45 ක සේවා කාලයක් සපුරා ඇති මෙන්ම පදක්කම් 09 කින්…
චීනයේ හුබෙයි සෞඛ්‍ය අධිකාරිය නිකුත් කළ වාර්තා වලට අනුව ඊයේ දිනය වන විට කොරෝනා වෛරස් ආසාධනය හේතුවෙන්ඉ තවත් 56 දෙනෙකු…
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධව සාකච්ඡා කිරීමට මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින්ගේ විශේෂ රැස්වීමක් අද (03) දිනයේ පැවැත්වීමට නියමිතව බව එහි සභාපති…
කොරෝනා වෛරසය කිසිදු අහාරයකින් බෝවීමක් සිදු නොවන බව වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ලක්ෂ්මන් ගම්ලත් මහතා පවසයි. කොරෝනා රෝගය පිළිබඳව…
එක්සත් ජාතික පක්ෂයේ මූලිකත්වයෙන් පිහිටුවන නව සන්ධානයට අදාළ නම හා ලාංඡනය පිළඹද තීරණය කිරීම ප්‍රමාද වන බව පාර්ලිමේන්තු මන්ත්‍රි තුෂාර…
වේගයෙන් ව්‍යාප්ත වන කොරෝනා වයිරසයේ කේන්ද්‍රස්ථානය වන හුබෙයි පළාතේ දකුණු මායිමේ පිහිටා ඇති හුනාන් පළාතේ මාරාන්තික H5N1 කුරුළු උණ පැතිරී…
ගුවන් යානා මිලට ගැනීම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවය සහ එයාර් බස් සමාගම අතර වූ ගනුදෙනුවේ දී සිදු වූ බව…
අද (02) දින යාපනය, පුංගුඩුතිව් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ නාවික හමුදාව සිදු කළ මුර සංචාරයක දී කේරල ගංජා කිලෝග්‍රෑම්…
2019/2020 මහ කන්නයේදී රජයේ වී මිලදී ගැනීමේ වැඩසටහන යටතේ වී කිලෝ එකක් රුපියල් 50ක අවම මුදලකට මිලදී ගැනීමේ කටයුත්ත මේ…
චීනයේ සිට කටුනායක ගුවන් තොටුපළ වෙත ඊයේ රාත්‍රියේ සහ අද අලුයම පැමිණි ගුවන් යානා තුනකින් ශ්‍රී ලාංකික ගුවන් මගීන් 141…
මාරාන්තික කොරෝනා වෛරසයෙන් චීනයෙන් පිටතදී සිදුවූ පළමු මරණය ඊයේ (01) දිනයේ වාර්තා වී ඇත. එලෙස මියගොස් ඇත්තේ පිලිපීනයේ ප්‍රතිකාර ලබමින්…
නව කොරෝනා වෛරසයෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව මේ වන විට 304 දක්වා ඉහළ ගොස් ඇති බවත්, මිය ගිය සියල්ලම මධ්‍යම පළාතේ…
පසුගිය නොවැම්බර් පළමු වැනිදා ප්‍රථම වරට ධාවනයට එක් කළ දෙනුවර මැණිකේ දුම්රිය අද (02) දින සිට කොළඹ කොටුවේ සිට බදුල්ල…
සෑම සතියකම සඳුදා දින උදය වරුව කර්මාන්ත ක්ෂේත්‍රයේ නියැලී සිටින සියලු පිරිස්වල ගැටළු හඳුනා ගනිමින් ඒවාට කඩිනමින් විසදුම් ලබා දිම…
නාවික හමුදාව විසින් ඊයේ (01) යාපනය, මයිලඩි ප්‍රදේශයට ආසන්න මුහුදේ සිදු කළ මුර සංචාරයකදී මුහුදේ පාවෙමින් තිබූ කිලෝග්‍රෑම් 97 ග්‍රෑම්…
යළි මෙරටට ඒමේ අපේක්ෂාවෙන් තවත් සිසුන් 204 දෙනෙකු චීනයේ සිටින බව විදේශ සබඳතා අමාත්‍යාංශය පවසයි. චීනයේ සිටින එම ශිෂ්‍ය ශිෂ්‍යාවන්…
ශ්‍රී ලංකාවේ සංචාරයක සදහා පැමිණ නැවතත් චීනය වෙත ගමන් කිරීමට කටුනායක ගුවන්තොටුපළට පැමිණ සිටියදී කොරෝනා ආසාදිත වීම හේතුවෙන් කොළඹ අයි.ඩී.එච්.…
කොරෝනා වෛරසය පැතිරීයාම ආරම්භ වූ හා විශාල වශයෙන් ව්‍යාප්තව තිබෙන ප්‍රදේශය ලෙස සැලකෙන චීනයේ වුහාන් නගරයේ රැඳී සිටි ශ්‍රී ලාංකික…