ශ්‍රී ලංකන්

ශ්‍රී ලංකන් හිටපු ප්‍රධාන විධායක නිලධාරී සහ බිරිඳ අත්අඩංගුවට ගන්න – මහේස්ත්‍රාත් අධිකරණ නියෝගයක්

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගන්නා ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.

එයාර් බස් ගණුදෙනුවට අදාලව මුදල් විශුද්ධි කරන චෝදනා යටතේ ඔවුන් අත්අඩංගුවට වරෙන්තුවක් ලබා ගන්නා ලෙස නීතිපති දප්පුලද ලිවේරා මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී ඇති අතර ඒ අනුව මෙම නියෝගය ලබාගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *