කොරෝනා වෛරසයෙන් ඊයේ 56ක් මරුට, මරණ 361 ක් දක්වා ඉහළට

චීනයේ හුබෙයි සෞඛ්‍ය අධිකාරිය නිකුත් කළ වාර්තා වලට අනුව ඊයේ දිනය වන විට කොරෝනා වෛරස් ආසාධනය හේතුවෙන්ඉ තවත් 56 දෙනෙකු මිය ගොස් ඇති අතර, ඒ අනුව මේ දක්වා මියගිය සංඛ්‍යාව 361 දක්වා ඉහළ ගොස් ඇති බවටත් වාර්තා විය. එමෙන්ම නව වෛරස් රෝගීන් 2,103 ක් බලධාරීන් විසින් තහවුරු කර ඇති අතර, එමඟින් මුළු රෝගීන් සංඛ්‍යාව 16,600 ඉක්මවන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *