එජාප නව සංධානයේ නම හා ලාංඡනය තීරණය කිරීම කල් යයි

එක්සත් ජාතික පක්ෂයේ මූලිකත්වයෙන් පිහිටුවන නව සන්ධානයට අදාළ නම හා ලාංඡනය පිළඹද තීරණය කිරීම ප්‍රමාද වන බව පාර්ලිමේන්තු මන්ත්‍රි තුෂාර ඉඳුනිල් මහතා පවසයි. මේ වන විට ඒ සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වෙමින් තිබෙන බවත් ඔහු ප්‍රකාශ කරයි. නව සන්ධානයේ නම හා ලකුණ පසුගිය සිකුරාදා (31) ට පෙර ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *