Saturday, 7 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

අංශය

ප්‍රවෘත්ති

කොරෝනා වෛසරය තවමත් වසංගත තත්ත්වයක් බවට පත්ව නෑ – ලෝක සෞඛ්‍ය සංවිධානය

කොරෝනා වෛසරය තවමත් වසංගත තත්ත්වයක් බවට පත්ව නැතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. වෛරසයේ පැතිරයාම අභියෝගයක් බවට පත්ව ඇති නමුත් දැනටමත්…

සමන් රත්නප්‍රිය අද මන්ත්‍රීධූරයේ දිවුරුම් දෙයි

එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස සමන් රත්නප්‍රිය මහතා අද (05) දිනයේදී පාර්ලිමේන්තුවේ දිවුරුම් දීමට නියමිතය. ඒ හිටපු පාර්ලිමේන්තු…

72 වැනි නිදහස් උත්සවය නිදහස් චතුරස්‍රයේ පැවැත්වීම අගනා තීරණයක් – කථානායක

වසර 15කට පසුව නැවතත් නිදහස් චතුරස්‍රයේදී නිදහස් දිනය පැවැත්වීමට ගත් තීරණය ඉතාමත් අගනා තීරණයක් බව කථානායක කරු ජයසූරිය මහතා පවසයි.…

වුහාන් වෙත අවදානම් ගමනක් ගිය ශ්‍රී ලංකන් කාර්ය මණ්ඩලය ගුවන් ගමන් දීමනාව පරිත්‍යාග කරයි

පසුගියදා වූහාන් හි රදවාගෙන සිටි ශ්‍රී ලාංකිකයින් මුදවා ගැනීමේ කටයුතුවල නිරතවු ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කාර්ය මණ්ඩලයට සිය ගුවන් ගමනට…

යාපනය විශ්වවිද්‍යාල සිසුන් කළුකොඩි බැනර් එල්ලා නිදහස් දිනය වර්ජනය කරති

ජාතික නිදහස් දිනයක් සැමරීමට දෙමළ ජනතාවට නිදහසක් නොමැති බව පවසමින් යාපනය විශ්වවිද්‍යාලයේ මහාශිෂ්‍ය සංගමය ප්‍රමුඛ සිසුන් කණ්ඩායමක් ඊයේ (04) සරසවිය…

ඩෙංගු මට්ටු කිරීමට උල්බැකියා බැක්ටීරියාව ලබන 17 වැනිදා පරිසරයට මුදාහැරේ

ඩෙංගු මදුරු මර්දනය සඳහා උල්බැකියා (wolbachia) බැක්ටීරියාව පරිසරයට මුදාහැරීම පෙබරවාරි 17 වැනි දින සිදුකරන බව ඩෙංගු මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ වෛද්‍ය…

නිදහස් දින උත්සවයට ආරාධනා ලැබුවත් මෛත්‍රී සහ ෆොන්සේකා නොපැමිණේ

අද දින පැවැත්වූ 72 වැනි ජාතික නිදහස් දින උත්සවයට සහභාගී නොවන බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ ෆීල්ඩ් මාර්ෂල් සරත්…

විශේෂ කාර්ය බලකා අණදෙන නිලධාරී එම්.ආර්. ලතීෆ් මහතා අද විශ්‍රාම යයි

පොලිස් විශේෂ කාර්ය බලකා භාර අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර් ලතීෆ් මහතා අද (04) දින විශ්‍රාම ගැනීමට නියමිතව තිබේ.…

“ත‍්‍රස්තවාදයට මඟපාදන අන්තවාදී සංවිධාන වලට රටතුළ ඉඩක් නෑ” – නිදහස් උළෙලේදී ජනපති පවසයි

ත‍්‍රස්තවාදයට මඟපාදන අන්තවාදී සංවිධානයන්ට තවදුරටත් මෙරට තුළ ක‍්‍රියාත්මක වන්නට ඉඩ නොතබන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. එතුමා මේ බව…

පොළොන්නරුවට කෝච්චියෙන් යනවා කියපු එකා මන්දිරේකට වෙලා ඉන්නවා – රංගේගෙන් මෛත්‍රීට වාග් ප්‍රහාරයක්

“පූජිත ජයසුන්දරයි හේමසිරි ප්‍රනාන්දුයි හරිය කට ඇරියොත් මෛත්‍රීපාල සිරිසේන මහතාට එල්ලුම් ගස් යාමට සිදුවන බව” එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී…

අභිමානවත් 72වැනි ජාතික නිදහස් දිනය අදයි

ශ්‍රී ලංකාවේ නිදහස් දිනය ලෙස ලිපාස්/ජොෂුවා ලුවී නීතියට අනුකූලව 1948 දී බ්‍රිතාන්‍ය පාලනයෙන් ලැබූ රටේ අභ්‍යන්තර දේශපාලන ස්වාධීනත්වය සැමරීමට හැකි අතර එය…

යසන්ත කෝදාගොඩ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ලෙස දිවුරුම් දෙයි

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ලෙස කටයුතු කළ යසන්ත කෝදාගොඩ මහතා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ලෙස ජනාධිපති ගෝඨභය රාජපක්ෂ මහතා ඉදිරියේ අද (03) පස්වරුවේ…

චීනයේ වුහාන් වෙත ගිය ශ්‍රී ලන්කන් කාර්ය මණ්ඩලයට ජනපතිගේ පැසසුම්

කොරෝනා වයිරසය ආරම්භ වූ, පැතිරයාම නිසා වසා දමනු ලැබූ චීනයේ වූහාන් නගරයේ සිරවී සිටි ශ්‍රී ලාංකික සිසුන් නැවතත් තම මව්බිමට…

පුජිත් ජයසුන්දර හා හේමසිරි ප්‍රනාන්දු තවදුරටත් රිමාන්ඩ්

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවනු ලැබ සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර යන…

සමන් රත්නප්‍රිය බදාදා මන්ත්‍රී ධුරයේ දිව්රුම් දෙයි

සමන් රත්නප්‍රිය සිල්වා මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීම ලබන 05 වැනිදා සිදු කෙරේ. එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පති…

එජාපය ප්‍රමුඛ සන්ධානයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර

යෝජිත එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානයේ මහ ලේකම්වරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා නම් කර ඇතැයි විපක්ෂ නායක…