අද ලබා දුන් නිවාඩුව දීර්ඝ කිරීමක් සිදු වන්නේ නෑ
කොරෝනා වයිරසය පැතිරයාම හේතුවෙන් අද දිනයේදී ලබාදුන් නිවාඩුව දීර්ඝ කිරීමක් සිදු නොකරන බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා…
කොරෝනා වයිරසය පැතිරයාම හේතුවෙන් අද දිනයේදී ලබාදුන් නිවාඩුව දීර්ඝ කිරීමක් සිදු නොකරන බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා…
කොරෝනා වෛරසය ව්‍යාප්තවීම වැලැක්වීමේ ආරක්ෂිත පියවරක් ලෙස ඉදිරි උත්සව සමයේදී ඇඳුම් ආදිය මිලදී ගැනීමෙන් වලකින ලෙස සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් වෛද්‍ය…
මෙරට 22 වැනි නව කොරෝනා වෛරස් ආසාධිත රෝගියාත් වාර්තා වී ඇති බවට වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. එම රෝගියා 73…
කෞතුකාගාර දෙපාර්තමේන්තුව යටතේ ඇති සියලුම කෞතුකාගාර අද (16) දින සිට නැවත දැනුම් දෙන තුරු වසා දැමිමට තිරණය කර ඇත. බුද්ධ…
ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් පැවැත් වීමට තිබු විභාග කීපයක් කල් දමා තිබෙන බව විභාග කොමසාරිස් ජනරාල් බී.සනත් පූජිත මහතා…
වසංගත තත්ත්වයක් ලෙස පැතිරෙමින් තිබෙන කොරෝනා වෛරසය හේතු කොටගෙන විදෙස් ගමන් යෑමට පැමිණෙන ගුවන් මගීන්ට පුද්ගලික පොරවනයන් (බ්ලැන්කට් එකක්) සහ…
කොරෝනා (COVID-19) වෛරසයේ ව්‍යාප්තිය හැකි තරම් අවම කළ හැකි වන පරිදි, මහජනයා කණ්ඩායම් ලෙස එක්රැස් වීම වලකන සියලු අවස්ථාවෝචිත ක්‍රියාමාර්ග…
කොරෝනා වෛරසය ව්‍යාප්තියේ අවධානම හේතුවෙන් හදිසි අනතුරු, සායනික ප්‍රතිකාර හා අත්‍යාවශ්‍ය සේවාවන් ලබාගැනීම සදහා පමණක් ජාතික අක්ෂි රෝහලට පැමිණෙන ලෙස…
ශ්‍රී ලංකාව පුරා රතන සූත්‍රය සජ්ඣායනය කිරීම වැනි ආධ්‍යාත්මික කටයුතු සිදුකිරීම රටේ වත්මන් තත්ත්වය සමනය කිරීමට ඉතා වටිනා බව කොළඹ…
පූජිත්ගේ ධුර කාලය අවසන් නව පොලිස්පති නම් කිරීමේ බලය ජනපතිට අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ධුර කාලය…
ජයශ්‍රී මහා බෝධිය රුවන්වැලි සෑය ඇතුළු අටමස්ථානය වෙහෙර විහාරස්ථාන වලට ජනතාවට ඇතුල් වීමට නොහැකි වන පරිදි වසා දැමීමට කිසිම තීන්දුවක්…
මහ මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පොළොන්නරු දිස්ත්‍රික් කණ්ඩායම් නායකයා ලෙස හිටපු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ඊයේ…
ඉතාලියේ සිට පැමිණ නිරෝධායනය සදහා කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමුකළ තවත් 07 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු…
දේශීය සහ විදේශීය සංචාරක ස්ථාන වශයෙන් ප්‍රසිද්ධ ති‍්‍රකුණාමලයේ පිහිටි උණුවතුර ළිං පරිශ‍්‍රය සහ නිලාවේලිහි පිහිටි පරෙවි දූපතද අද සිට වසා…
දුම් පානය කරන්නන් හට නව කොරෝනා වෛරසයෙන් වැඩි බලපෑමක් එල්ල විය හැකි බවත් එම නිසා දුම් පානය කරන්නන් දුම් පානයෙන්…
2019 වසරේ පවත්වනු ලැබූ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ මස අවසානයේදී නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව…
ඊයේ (04) ගම්පහ ප්‍රදේශයේ ඊයේ පස්වරුවේ පැවති ජනහමුවක් අමතමින් සජිත් ප්‍රේමදාස මහතා පවසා සිටින්නේ නව කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා…
මාර්තු මස 1 වැනිදා සිට 9 වනදා දක්වා ඉතාලියේ සිට මෙරටට පැමිණි නිරෝධායනය නොවු ලාංකිකයින් පිළිඹද සොයා බලා ඔවුන් ද…
කොරෝනා වෛරස් බියකින් තොරව බැතුමතුන්ට දළදා මාලිගාව වන්දනාමාන කිරීම පිණිස විෂබීජ හරණය කළ හැකි පාරම්පරික දේශීය ඖෂධ වට්ටෝරුවක් අනුව ඖෂධ…
රෝග නිරෝධායන ක්‍රියාවලියට බලපෑම් කරන පුද්ගලයින් වරෙන්තුවකින් තොරව අත්අඩංගුවට ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කර සිටිනවා. ඒ, රෝග…