කොරෝනා පැතිරීම වැලැක්වීමට පොලිස් නිශ්කාෂණ වාර්තා Online ක්‍රමයට
කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා පූර්ව ක්‍රියාමාර්ගයක් ලෙස පොලීස් නිශ්කාෂණ (Report) වාර්තා විද්‍යුත් මාර්ග ගත ක්‍රමයට (Online) ක්‍රමයට පමණක් නිකුත්…
කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා පූර්ව ක්‍රියාමාර්ගයක් ලෙස පොලීස් නිශ්කාෂණ (Report) වාර්තා විද්‍යුත් මාර්ග ගත ක්‍රමයට (Online) ක්‍රමයට පමණක් නිකුත්…
කොරෝනා වෛරසය සම්බන්ධයෙන් පවතින තත්ත්වය සැළකිල්ලට ගෙන ලබන සඳුදා (16) දින රජයේ, බැංකු, වෙළඳ (Public, Bank, Mercantile) නිවාඩු දිනයක් ලෙස…
ජාතික සත්වොත්ද්‍යාන දෙපාර්තමේන්තුව, උද්භිත උද්‍යාන දෙපාර්තමේන්තුව, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව යන ආයතන යටතේ ක්‍රියාත්මක වන ජාතික උද්‍යාන, උද්භිත උද්‍යාන, සත්වෝද්‍යාන ඉදිරි…
තවත් කොරෝනා ආසාධිතයින් දෙදෙනෙක් වාර්තා වී ඇති බව වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කර සිටී. ඉන් එක් අයෙක් ඉතාලියේ සිට…
ශ්‍රී ලංකා නාවික හමුදාව, සුව සැරිය ගිලන් සේවය, වරාය ගිණි නිවීමේ අංශය හා වරාය අධිකාරියේ සෞඛ්‍ය නිලධාරීන්, ජාතික නිරෝධායන ඒකකයේ…
මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 7 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කරයි.…
කොරෝනා වෛරසය වැළදී ඇත්දැයි පරීක්ෂා කර ගැනීමට හැකි රජයේ ආයතන පිළිඹද සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය දැනුම් දෙනවා. එමෙන්ම කිසිදු…
ජාතික චිත්‍රපට සංසස්ථාව යටතේ ඇති සියලුම සිනමාහල් අද (14) සිට නැවත දැනුම් දෙන තුරු වසා දැමීමට රජය විසින් තීරණය කර…
කිසිඳු ආකාරයේ භාණ්ඩ හිඟයක් නොමැති බවත් එළැඹෙන උත්සව සමයට කල්තියා අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ රැස්කර ඇති බවත් අභ්‍යන්තර වෙළඳ, ආහාර සුරක්ෂිතතාවය…
මෙරට පළමුවැනි කොරෝනා ආසාදිතයා නවාතැන්ගෙන සිටි දඹුල්ල ප්‍රදේශයේ පිහිටි හෝටලයක අයකැමිවරයා අද (14) දින කොරෝනා වැළදී ඇති බව පවසමින් ලුණුගල…
පෝලන්ත ජාතික සංචාරකයින් සිව්දෙනෙක් කොරෝනා ආසාදනය වී ඇති බවට මතු වූ සැකය මත අයි.ඩී.එච්. රෝහලට ඇතුළත් කරයි. මොවුන් පෝලන්තයේ සිට…
කොරෝනා වෛරසය (Covid – 19) පැතිරයාම වැළැක්වීමට ජනපති අගමැති නියමයෙන් තීරණ රැසක් ගෙන තිබේ. වෛරසය පැතිරගිය රටවල් සලකන විට රෝග…
කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මගී ජනතාව වළක්වා ගැනීම සඳහා කොළඹ කොටුව දුම්රිය ස්ථානයට හා කොටුව බස් නැවතුම් පොළට පැමිණෙන මගීන්ට…
මුඛ ආවරණ මෙරටදීම නිෂ්පාදනය කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. එක් දිනකට මුඛ ආවරණ එක්ලක්ෂ පනස් දහසක්…
මහ මැතිවරණය කල්දැමීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිඳු තීරණයක්ගෙන නොමැති බව මැතිවරණ කොමිශන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. ඔහු පෙන්වාදෙන්නේ කොරෝනා…
2019/2020 අධ්‍යයන වර්ෂයට විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය 2020-03-26 දිනට යෙදී තිබේන නිසා ඊට පෙර පාසල් අයදුම්කරුවන් තම…
අද (14) දිනයට බලපවත්නා පරිදි උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තවම්න්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීවම්…
කොරෝනා වෛරසය ආසාධිත තවත් රෝගීන් තිදෙනෙක් මේ වන විට අලුතින් හදුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ…
කොරෝනා වෛරසය ව්‍යාප්තවීම හේතුවෙන් රටවල් 11ක් සඳහා සංචාරක තහනමක් පැනවීමට රජය තීරණය කර තිබේ. මේ වනවිටත් ඉතාලිය, ඉරානය සහ දකුණු…
කොරෝනා වෛරසය වැලදී ප්‍රතිකාර ලබමින් සිටි ඉතාලියේ සේවය කළ ශ්‍රී ලාංකික ගෘහ සේවිකාව මේ වන විට සම්පුර්ණ සුවය ලබා රෝහලෙන්…