කුඩා ධීවර යාත්‍රා වලට ධීවර කටයුතු වල යෙදීමට අවසර
කුඩා ධිවර යාත්‍රා සදහා අද (25) දිනයේ සිට ධිවර කටයුතු සදහා අවස්ථාව ලබා දිමට ධිවර දෙපාර්තමේනතුව තීරණය කර තිබේ. ආදාළ…
කුඩා ධිවර යාත්‍රා සදහා අද (25) දිනයේ සිට ධිවර කටයුතු සදහා අවස්ථාව ලබා දිමට ධිවර දෙපාර්තමේනතුව තීරණය කර තිබේ. ආදාළ…
සංචාරක මණ්ඩලය විසින් අනුමත කරන ලද හා ලියාපදිංචි කරන ලද කොළඹ හෝටල් හා අවන්හල් හෙට (26) දිනයේ සිට සිය සේවා…
‘සොඩ්නොකිබ්’ නමැති ලෝක ව්‍යාප්ත කප්පම් මෘදුකාංගය යොදා ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ අභ්‍යන්තර ජාලයට සයිබර් ප්‍රහාරයක් එල්ල කර ඇත. හැකර්වරුන් විසින් සයිබර්…
වැඩ බලන පොලිස්පති සී. ඞී. වික‍්‍රමරත්නගේ උපදෙස් අනුව දෛනිකව එළවලූ තොග මිල ගණන් පිළිබඳ තොරතුරු සියලූම පොලිස් ස්ථාන වෙත ලබා…
පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සදහා අධ්‍යාපන අමාත්‍යාංශය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය අතර විශේෂ සාකච්ඡාවක් හෙට (26 වැනිදා) දිනයේ පැවැත්වීමට…
මෙරටට ආනයනය කෙරෙන මාජරින් හා ෆාම් තෙල් සදහා අය කෙරෙන බදු පසුගිය සිකුරාදා සිට රජය විසින් ඉහළ නැංවීමට තීරණය කිරීම…
ගිලන් රථයක් ධාවනය කළ රියදුරෙකුට පෙරේදා (23) දිනයේ බැලූම්මහර ප‍්‍රදේශයේදී පහර දුන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු සහ තවත් පුද්ගලයෙකු හෙට (26)…
ඊයේ (24) දිනයේ කොරෝනා රෝගීන් 52 දෙනෙක් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කරයි. ඒ අනුව මෙරට…
බණ්ඩාරගම, අටුලුගම ප්‍රදේශයෙදී පුද්ගලික මාධ්‍ය ආයතනයක ප්‍රාදේශීය මාධ්‍යවේදියකුට තර්ජනය කර ඔහුගේ මොටර් රථයට අලාභ හානි සිදු කළ ප්‍රධාන සැකකරුවකු ඇතුළු…
ලබන අඟහරුවාදා (26) දිනයේ සිට සිකුරාදා (29) දක්වා දුම්රියන් 27 ක් ධාවනය එක්කිරීමට සැලසුම් කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. ඒ…
විරුද්ධ පක්ෂය ලෙස පැහැදිලි ලෙසම පොඩි මිනිසුන් වෙනුවෙන් පෙනී සිටින බවත්, සමස්ත ජනපරපුරේ හඬ බවට විපක්ෂය පත්වන බවත් සමගි ජන…
“යහපාලනයෙන්, පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් හා කොවිඩ් -19 වසංගතයෙන් පසු ශ්‍රී ලංකාව” ලෙස මාතෘකාකරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අද දිනයේදී…
කොළඹ, ගම්පහ දිස්ති‍්‍රක්ක හැරුණු කොට, සෙසු දිස්ත්‍රික්ක අතර අන්තර්පළාත් බස් සේවා ලබන 26 වැනි අගහරුවාදා සිට ක්‍රියාත්මක කිරීමට මගී ප‍්‍රවාහන…
අද (24) දිනයේ මේ වනවිට කොරෝනා ආසාදිතයන් 28 දෙනෙකු වාර්තා වී ඇති බවත්, එම ආසාධිතයින් සියළුම දෙනාම කුවේට් සිට මෙරටට…
කොරෝනා වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් සිය ආදායම් මාර්ග අවහිරවී ආර්ථික දුෂ්කරතාවට පත්ව සිටින පුද්ගලයින් සඳහා ලබා දුන් රුපියල් 5,000 දීමනාව මැයි…
ලබන අඟහරුවාදා (26) සිට කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක අතර අන්තර් පළාත් බස්රථ සේවා ආරම්භ කිරීමට කටයුතු යොදා…
ශ්‍රී ලාංකීය ජන සමාජයේ ඉස්ලාමීය සහෝදරත්වය අතීතයේ පටන්ම ලොවට ආදර්ශයක් බවත්, ඒ සහෝදරත්වය පළුදු කිරීමට අන්තවාදී සුළු පිරිසකට අප ඉඩ…
සෞඛ්‍ය අධ්‍යක්ෂ අනිල් ජාසිංහ මහතා පී.බී. ජයසුන්දර මහතාට ලියපු ලියුමක් පාදක කරගෙන ඡන්දයක් පැවැත්වීමට පුළුවන් කියන කාරණාවට තමන් එකඟ නොවන…
කෝවිඩ් -19 වසංගතය ව්‍යාප්තියත් සමගම දිවයිනට පැමිණීමට නොහැකිව බංග්ලාදේශයේ සිරවී සිටි ශ්‍රී ලාංකිකයින් 276 දෙනෙකු අද (24) අලුයම දිවයිනට ළගා…
ඊයේ (23) දිනය තුළ කොරෝනා ආසාදිතයින් 21 දෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන…