Sunday, 8 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

අංශය

ප්‍රවෘත්ති

අපරාධ ගණනාවකට සම්බන්ධ සැකකරුවෙකු පොලිස් වෙඩි පහරින් මරුට

මිනුවන්ගොඩ බල්ලපාන ප්‍රදේශයේ නිවසක අපරාධ ගණනාවකට සම්බන්ධ සැකකරුවෙකු සැඟව සිටින බවට පොලිසියට ලද තොරතුරකට අනුව කැළණිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ…

මෙරට පර්යේෂකයන් පිරිසකගෙන් පිළිකාවට ඖෂධයක්

මෙරට පර්යේෂකයින් පිරිසක් විසින් පිළිකාව සඳහා සාධනීය විසඳුමක් ඉදිරිපත් කර තිබේ. පිළිකා රෝගය සඳහා ඖෂධයක් සොයාගැනීමේ කටයුතු කොළඹ විශ්ව විද්‍යාලයේ…

මාවනැල්ල සිද්ධියේදී පොලීසියට බලපෑම් කලේ යැයි අසාද් සාලි ගැන විමර්ශන

මාවනැල්ල බුදු පිළිමවලට හානි කිරීමේ සිද්ධියට අදාළ විමර්ශනවලදී පොලීසියට බලපෑම් කිරීම පිළිඹදව හිටපු බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතාට එරෙහිව…

සඳුදා සිට දුම්රිය ධාවනය සාමාන්‍ය කාලසටහනට අනුව සිදු කෙරේ

දුම්රිය කිහිපයක් හැරුණුකොට සෙසු සියලු දුම්රියයන් ලබන සඳුදා (08) දිනයේ සිට සාමාන්‍ය කාලසටහනට අනුව ධාවනය කිරීමට සැලසුම් කර ඇති බව…

මෙරටට එන රාජ්‍ය තාන්ත්‍රිකයින්ට පී.සී.ආර්. පරීක්ෂණ වාර්තා අනිවාර්ය කෙරේ

රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් මෙරටට පැමිණෙන්නේ නම්, ඔවුන් පැමිණෙන රටෙන් පැය 72 කට පෙර ලබාගත් පී.සී.ආර් පරීක්ෂණ…

සෞඛ්‍ය මාර්ගෝපදේශන මාලාවට අනුව පුහුණු මැතිවරණයක්

කොවිඞ් 19 වසංගතය හමුවේ සෞඛ්‍ය ආරක්ෂිතව මැතිවරණයක් පැවැත්වීම සඳහා ලබාදුන් සෞඛ්‍ය මාර්ගෝපදේශන මාලාවට අනුව එම කටයුතු සිදු කරන අයුරු අත්හදා…

බුදුදහමේ පෝෂණය මත පිහිටා ගුණ දම්, වත්පිළිවෙත් පිරීම නිසා කොවිඩ් මැඩලීමට හැකි වුණා – අගමැති

කොවිඩ් මර්ධනය ජයග්‍රහණයේ මාවතට යොමු කිරීමට හැකි වූයේ අප මුළු මහත් රටක් ලෙස එකාවන්ව කටයුතු කළ නිසාත්, බුදුදහමේ පෝෂණය මත…

අප අභිමානවත් රටක් ජාතියක් ලෙස ඉදිරියට පැමිණියේ මිහිදු හිමි දෙසූ දහම් මග ඔස්සේයි – ජනපති

අභිමානවත් රටක්, ජාතියක් ලෙස අප ඉදිරියට පැමිණියේ මිහිඳු හිමි දෙසු දහම හා අනුදැන වදාළ ජීවන මඟ ඔස්සේ බව පොසොන් පොහොය…

PCR පරීක්ෂණ නොමැතිව අමෙරිකානු නිලධාරියෙක් කටුනායකින් මෙරටට ඇතුල්වේ

කොළඹ, අමෙරිකානු තානාපති කාර්යාල රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු PCR පරීක්ෂාව ප්‍රතික්ෂේප කරමින් කටුනායක ගුවන් තොටුපළෙන් මෙරටට ඇතුළු වී තිබේ. ගුවන් තොටුපොළ…

කහ තිත් පළඟැටියන් පිළිඹද දැනුම් දීමට දුරකථන අංකයක්

පසුගිය දිනවල දී දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් වාර්තාවූ කහ තිත් පළඟැටියන් පිළිඹදව දැනුම්දීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් 1920 යන ක්‍ෂණික ඇමතුම්…

රියදුරු බලපත් සඳහා ප්‍රායෝගික පරීක්ෂණය රජය විසින්ම පැවැත්වීමට පියවර

රියදුරු බලපත්‍ර නිකුත් කිරීමට අදාළව පවත්වනු ලබන ප්‍රායෝගික පරීක්ෂණය බාහිර පාර්ශව වෙතින් ඉටුකර ගැනීමට පසුගිය රජය විසින් ගෙන තිබූ තීරණය…

ඊයේ දිනයේ කොරෝනා රෝගීන් 66ක්

ඊයේ (03) දිනයේ දී කොරෝනා රෝගීන් 66 දෙනෙක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින්…

සොයිසාපුර වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධව තවත් සැකකරුවෙක් අත්අඩංගුවට

ගල්කිස්ස, සොයිසාපුර ප්‍රදේශයේ පිහිටි හෝටලයකට ඉකුත් 28 වැනිදා ගිනි අවිවලින් වෙඩි තබා පලා යාමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙක් පොලිස් විශේෂ…