ඇන්ටිජන් ප්‍රතිදේහ පරික්ෂාව දැනට රජයෙන් පමණයි.
ඇන්ටිජන් ප්‍රතිදේහ පරික්ෂාව සිදුකිරීමට පෞද්ගලික අංශයට අවසර ලබා දී නැතත් රජයේ අංශ මගින් පරීක්ෂණ දිගින් දිගටම සිදුකිරීමට ජාතික කාර්ය සාධක…
ඇන්ටිජන් ප්‍රතිදේහ පරික්ෂාව සිදුකිරීමට පෞද්ගලික අංශයට අවසර ලබා දී නැතත් රජයේ අංශ මගින් පරීක්ෂණ දිගින් දිගටම සිදුකිරීමට ජාතික කාර්ය සාධක…
වැලිකඩ බන්ධනාගාරය හැරුනු කොට අනෙක් සියලු බන්ධනාගාර වල ඇති වූ කොවිඩ් පොකුරු පාලනය කිරීමට හැකි වු බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.…
හිටපු මඩකලපුව පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංහම් මහතාගේ ඝාතනය හේතුවෙන් බන්ධනාගාර ගත කර සිටි පිල්ලෙයාන් අද දින ඇප පිට නිදහස් කර…
මඩකලපුව විශ්වවිද්‍යාලය ඉදිකිරීම සඳහා විවෘත කළ රාජ්‍ය බැංකු ගිණුමක රුපියල් මිලියන ගණනක සැකකටයුතු ගනුදෙනු සිදු ව ඇති බව අද…
පොලිස් කොවිඩ් ආසාදිත පොකුර දහසේ සීමාව පසු කර යාමත් සමග කොවිඩ් 19 ආසාදිත පොලිස් නිළධාරින් සංඛ්‍යාව 1039 බවට පත්ව ඇත.…
මඩකලපුව විශ්වවිද්‍යාලය ඉදිකිරීම සඳහා විවෘත කළ රාජ්‍ය බැංකු ගිණුමක රුපියල් මිලියන ගණනක සැකකටයුතු ගනුදෙනු සිදු ව ඇති බව අද (23)…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රදානියා වන ආචාර්ය ටෙද්රෝස් අධානොම් හෙබ්රේයේසස් පැවසුවේ. කොවිඩ් මැඩලීමට එන්නත් හතරක් පමණ නිපදවා ඇතිබවත් ඒවා මේ වන…
හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය පිළිබද ප්‍රශ්න කිරීමට නැවතත් ජනාධිපති කොමිසමට කැදවා ඇත.
මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූ මෙම රෝගියා රෝහලේ වහලයෙන් පැනයාමට උත්සාහ දැරීමේදී රෝහල් ආරක්ෂක අංශය විසින් සිය භාරයට ගෙන ඇත. දෙමටගොඩ ප්‍රදේශයේ…
මෙහිදී මියගිය පුද්ගලයා 34 වියැති අයෙක් වන අතර තණමල්විල කුඩා ඌව ඔය පදිංචි කරුවෙකි. දෙපිරිසක් අතර වු ආරවුලක් දුරදිග යාමෙන්…
තමන් නිර්මාණය කල එන්නතේ මාත්‍රාවක් ඩොලර් 25 ත් 37ත් අතර අගයකට විකිනිමට සැලසුම් සකස් කර ඇති බවට එය නිපදවූ සමාගම…
පාර්ලිමේන්තු අයවැය විවාදයට එක්වෙමින් ඩයනා ගමගේ මහත්මිය පෙන්වා දෙන්නේ කංසා වගා කර ණය බරින් නිදහස් වීමට කටයුතු කළ යුතු බවයි.…
සියලුම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම උපායමාර්ග පිළිපදිමින් හෙට සිට කාර්යාල දුම්රියක් ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. නමුත් මෙම දුම්රිය…
පාස්කු ප්‍රහාරය පිළිබද විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ ඇති වූ සංවාදයක් ඇසුරෙන් උපුටා ගත්තකි. මන්ත්‍රීතුමනි ඔබතුමා කිව්වනේ එල්.ටී.ටී.ඊ සංවිධානය ඔබතුමන්ලාව උතුරෙන්…
මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමේදී සිදු වී ඇතයි කියන දූෂණ පිළිබද අධ්‍යන වාර්තාවක් කෝප් කමිටුව විසින් නිකුත් කර ඇත. මේ අනුව…
මෙම කොවිඩ් ආසාදිත කාන්තාව ඇහැලියගොඩ සිදුරංගල කැලෑබද ප්‍රදේශයක සැගවී සිටියදී ගම්වාසින් විසින් අල්ලා පොලිසියට භාර දී ඇත. මේඅනුව කාන්තාව ගමන්…
කෝවිඩ් වෛරසය ආසාදනය වී සුවය ලැබූ තැනැත්තෙකුට අවම වශයෙන් මාස හයක් වත් යන තුරු කෝවිඩ් වෛරසය නැවත ආසාදනය වීමට ඇති…
තවත් කොවිඩ් පොකුරු රට පුරා ඇති වීමේ විශාල අවදානමක් පවතින බව වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන්…
සුදර්ශනී පැණිය සම්බන්ධයෙන් ව්‍යාජ පුවත් බොහොමයක් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සංසරණය වන ආකාරය දැකගත හැකිය. ඖෂධ වර්ග 53 කින්…
බේරුවල ධීවර වරාය ආශ්‍රිතව සිල්ලර මාලු වෙළදාමට අවසර දෙන ලෙස ඉල්ලා මාලු වෙළෙන්දන් උදඝෝෂණයක නියැලෙමින් සිටී. උද්ඝෝෂකයන් පෙන්වා දුන්නේ වරාය…