කොවිඩ් එන්නත ලොව දුප්පත් ජනතාවට සිහිනයක්ම වෙයිද?

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රදානියා වන ආචාර්ය ටෙද්රෝස් අධානොම් හෙබ්රේයේසස් පැවසුවේ. කොවිඩ් මැඩලීමට එන්නත් හතරක් පමණ නිපදවා ඇතිබවත් ඒවා මේ වන විට අවසන් අදියරේ අතහදා බැලීම් කරමින් පවතින බැවින්  මෙම නව්තම කොවිඩ් එන්නත් ලොව පුරා සමානව බෙදී යායුතු බවත් ඒ සදහා ඩොලර්  බිලයන 4.3ක් පමණ වැය විය හැකි බවයි.

නමුත් මේ වන විට බලවත් රටවල් වන ඇමරිකාව හා එංගලන්තය මෙම එන්නත් ම්ලියන ගනනක්  මිලදී ගැනීමට ඇනවුම් ලබා දී අවසාන බැවින්.

එවැනි පරිසරයක් තුල දුප්පත් රටවලට සාධාරණයක් ඉටුවේදැයි සැක සහිත බව ලෝක සෞඛ්‍ය සංවිධාන ප්‍රධානියා වැඩි දුරටත් පවසා ඇත.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *